AAT 1වන අදියර තුල
ව්‍යාපාර අධ්‍යනය විශය යටතේ පහත විෂය නිර්දේශය පිලිබව අධ්‍යනය කළ යුතුය.
ඉහත අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පුද්ගලයින්ට විවිධ මාර්ග හාවිතා කළ හැකි අතර එලෙස හාවිතා කළ හැකි මාර්ග/ක්‍රමවේදයන්/උවමනා ලෙස හදුනා ගනී.
උදා;
ව්‍යාපාර අධ්‍යනය විශය යටතේ පහත විෂය නිර්දේශය පිලිබව අධ්‍යනය කළ යුතුය.
- වානිජය හදුනා ගැනීම
- ව්‍යාපාර සංවිදාන
- උපකාරක සේවා (රක්ෂන)
- ශ්‍රීලංකාව තුල පවත්තාගෙන යන මූල ආයතන
- මූලය වෙලදාම
- ගනුදෙනු කල හැකි ලියවිලි
- විදේශ වෙලදාම
- බැංකු කරණය
- චෙක්පත් හාවිතයෙන් සිදුකරන ගනුදෙනු හා සිදුවීම්
- දේශිය වෙළදාම
1. වානිජය හැදින්වීම
මෙහිදී වානිජය නමැති මාතෘකාව හරහා අවශ්‍යතා හා උවමනා හාණ්ඩ හා සේවා භාවිතයෙන් සපුරාලීම සඳහා පවත්තාගෙන යනු ලබන විවිධ කටයුතු (ව්‍යාපාර) පිළිබඳව සාකච්චා කරයි.
මිනිස් අවශ්‍යතා හා උවමනා
ඕනෑම පුද්ගලයෙකුට තම ජීවිතය අවම මට්ටමෙන් පවත්තා ගැනීම සඳහා අවශ්‍යකරන සාධක "අවශ්‍යතා" ලෙස හදුනා ගනී
උදා;
- ආහාර
- ඇඳුම්
- නිවාස
- සෞඛ්‍ය
- සන්නිවේදනය
උදා;
- ආහාර නමැති මිනිස් අවශ්‍යතා සපුරාලීමට බත් ,පාන්,ඉඳිආප්ප,කේක් වැනි විවිධ මාර්ග භාවිතා කළ හැකි අතර ඒවා උවමනා වේ
*ඉහත හුදුනාගත් අවශ්‍යතාවයන් සෑම පුද්ගලයෙකුටම පොදු වුවත් එය සපුරාගැනීමට තෝරා ගනු ලබන උවමනාවන් පුද්ගලානු බද්ධ වේ . එනම් එම උවමනාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි. තවද මෙම උවමනාවන් කාලයත් සමග සීග්‍ර ලෙස වර්ධනය වේ.
ඉහත හදුනාගත් මිනිස් අවශ්‍යතා හා උවමනා සංකල්පයන් 2ක් ලෙස වෙන් වෙන්ව හඳුනාගතයුතු අතර එම අවශ්‍යතා හා උවමනා අතර වෙනස් කම් පහත පරිදි දැක්විය හැකිය.
අවශ්‍යතා
ඉහත හදුනාගත් මිනිස් අවශ්‍යතා හා උවමනා සංකල්පයන් 2ක් ලෙස වෙන් වෙන්ව හඳුනාගතයුතු අතර එම අවශ්‍යතා හා උවමනා අතර වෙනස් කම් පහත පරිදි දැක්විය හැකිය.
අවශ්‍යතා
- සෑම පුද්ගලයෙකුටම පොදුවේ උවමනා විවිධාකාරය
- අවශ්‍යතා සීමිතය
- සපුරාගැනීම අත්‍යවශය වේ
- මිනිස් සිරුර තුල නිර්මානය වන්නකි
- අසීමිතයි
- සෑම උවමනාවක්ම අත්‍යවශයයි
- විවිධ ව්‍යාපාර ආයතන විසින් නිර්මාණය කරන්නකි.
ස්තුතියි... භාණ්ඩ හා සේවා අපගේ දෙවනි පාඩමත් සමග යළිත් හමුවෙමු....
ඔබගේ අදහස් චෝදනා යොජනා ක්මෙන්ට් කර අපට සහය වන්න් ස්තුතියි....
ඔබගේ අදහස් චෝදනා යොජනා ක්මෙන්ට් කර අපට සහය වන්න් ස්තුතියි....
0 comments:
Post a Comment