Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
දවස් 3ක් සත පහක්වත් වියදම් නොකර අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න මම ඔයාලට කියලා දෙනවා... මේකට account balance එක 0 ක් තියෙන හච් සිම් එකක් ඕනි.. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. යට තියෙන Download v5.0.0.3 කියන එක ක්ලික් ක්ලික් කරන්න දැන් පොඩි Software එකක් එයි 6 MB විතරයි. Download v5.0.0.3 දැන් ඒ Software එක Install කරලා 3 days trail කියන එක ක්ලික් කරලා ඔයාගේ Email ඇඩ්රස් එක දෙන්න දැන් ඊ...
Free Template ඒකක් ගත්තහම හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි.... Locked Widget අයින් කරගන්නේ කොහොමද කියන ඒක......... වැඩි කතා ඔනි නෑ මෙන්න මෙ විදියට වැඩේ කරන්නකෝ මතක අැතිව ක්මෙන්ට ඒකක් දාලා යන්න Remove Locked Widgets in Blogger Go To Blogger >> Template >>Edit Html Ctrl+F ඔබන්න දැන් Search box ඒකක් ඒයි ඒකේ Locked='true' ලෙස type කර Enter key ඒක ඔබන්න දැන් locked='true' කියන ඒක හයිලයිට් වෙලා අැති දැන් locked='true' කියලා...
ඔන්න අද ඔයලට මම අලුත්දෙයක් හොයාගෙන ආව .Facebook කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑයගනන් Facebook එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වීමතුලින් mobile networkersලාටත් ඉතින් පුදුම සතුටක්තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින්නොමිලේ face book යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකටඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්රමයටFace book යන්න පුලුවන්..... මෙම ක්රමය කිරීමට...