Free Template ඒකක් ගත්තහම හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි.... Locked Widget අයින් කරගන්නේ කොහොමද කියන ඒක.........
වැඩි කතා ඔනි නෑ මෙන්න මෙ විදියට වැඩේ කරන්නකෝ මතක අැතිව ක්මෙන්ට ඒකක් දාලා යන්න
වැඩි කතා ඔනි නෑ මෙන්න මෙ විදියට වැඩේ කරන්නකෝ මතක අැතිව ක්මෙන්ට ඒකක් දාලා යන්න
Remove Locked Widgets in Blogger
- Go To Blogger >> Template >>Edit Html Ctrl+F ඔබන්න
- දැන් Search box ඒකක් ඒයි ඒකේ Locked='true' ලෙස type කර Enter key ඒක ඔබන්න
- දැන් locked='true' කියන ඒක හයිලයිට් වෙලා අැති දැන් locked='true' කියලා තියෙන හැම තැනකම 'true' කියන ඒක වෙනුවට ' false ' කියලා දෙන්න දැන් Save template කියන ඒක ක්ලික් කරන්න....
- ඊට පස්සේ blogger >>Layout ගිහින් ඔයාට කැමත් Widget ඒකක් සාමාන්‍ය විදියටම remove කරන්න පුලුවන්
- අා තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා කැමතිද කඩ්ඩ පොලිශ් කරගන්න මෙන්න ඒ් අයට චාන්ස් ඒකක් ඒන්න මේ සයිට් ඒකට ගිහින් Singlish නෙමෙයි English ඉගෙනගන්න >> http://speakineng.blogspot.com/
- Go To Blogger >> Template >> Backup Your Template
- Click Edit HTML >> Jump To Widget
- Choose The Widget Which You Want To Remove.
- Now You'll Be Jumped To That Widget's Coding.
- Look On The Widget Coding Line, There Will Be locked='true' Attribute If It is Really Locked.
- Just Replace true To false & Save It.
- Now Go To Blogger >> Layout
- Click Edit On That Locked Widget
- Click "Remove" Button at The Bottom.
- That's it!
1 comments:
thankx machoooo
Post a Comment