Avengers Infinity War 720p torrent එක ආපු ගමන් තමයි මම ඔයාලට download Link එක අරන් ආවේ................
ඔයලාට මෙතන Click කරලා කෙලින්ම
720p torrent file එක බාගන්න පුලුවන්
පොඩි හෑදින්වීමක්....................
විශ්වයක් පුරා විසිර සිටින වීරයන් ගොන්නක් තමන්ගේ හැකියාවෙන් ලොවක් බේරා ගැනීමට තමයි සුදානම නමුත් ඔවුන් සතු හැකියාවන් වගේම ඔවුන්ගේ දැනුම වෙනත් මේ මොහොත වන විට, කෙනෙක් තමුන්ගේම කියා පවුල් ජිවිතයක් වෙනුවෙන් කාලය වෙන්කරන්නට සැරසෙනවා ඇති. තවෙකෙක් තමුන්ගේ ජීවිතය තමුන්ගේ බව වටහාගෙන තමුන්ගේ ආදරය සමග තනි වන්නට පොර කනවා ඇති… මේ සියල්ල අතරේ තමුන් ආදරය කරන මිනිසෙකු නොවුවත් මිනිසුන්ට එහා යන ගුණාත්මක ජිවිතයක් උරුම ඔහු හා තනි වෙන්නට මායාවක් හා වෙලී සිටින ඇයත් බොහොම ඇල්මෙන් පසුවනු ඇති. පෘථිවියේ තවත් කොනක තමුන්ගේ රාජධානිය වෙනුවෙන් හරි දේ කරන ඔහු ඒ රාජධානියේ විවෘත දොරගුළු තුලින් ලෝකය දෙස බලා සිටීවි…
මේ සියල්ල අතරේ විශ්වයේ ඈත කොනක දෙවියෙක් තමුන්ගේ මුළු ලෝකයම වෙනුවෙන් තමන් සතු සියල්ල පුජා කරන්නට සුදානම් වන්නේ ඒ ඔහුගේ වගකීම නිසාවෙන්… ඒ ඔහුගේ ජම්ම දායාදය නිසාවෙන්, මෙතෙක් අප සමඟින් විටෙක වෛරයේ ගිනි සිළුව රැගෙන ගිය පිරිස පවා සැබෑ සතුරා හමුවේ හරි දේ කිරීමට වෙර දරණු ඇතී… තවත් කොනක උදව් ඉල්ලා පැමිණි පණිවුඩයක් වෙනුවෙන් උදව් ලබා දෙන්න, ඔවුන් සතු දෙයක් හොරා ගන්න ගමන් ගන්නා යානයක් වීරයන් සිව්දෙනෙකුගෙන් සමන්විත බව ඔබට දැකගත හැකි වේවි…. ඒ තමයි පළමු හඳුන්වා දීම… අපේ වීරයන්ට… මේ අවස්ථාවේ ඔවුන් සිටිනා තැන…
මෙතෙක් කලක් අලස ලෙස සිහසුන දරා හුන් ඒ මහා දැවැන්තයා ඇත්තෙන්ම විටෙක සතුරෙකු නොවේවි, ඔහු පියෙක්, මිතුරෙක් සියල්ලටම ඉහලින් තමුන්ගේ යැයි කියා ගන්නා විශ්වයක් වෙනුවෙන් සාමය, සෞභාග්‍ය ගෙන එන්නට වෙර දරන තමුන්ගේම කියා සමතුලිතතාවක් අගයන සැබවින්ම කදුලක් සැලිය හැකි, උණුවෙන හදවතක් හිමි, රත්රන් අතක් හිමි රාක්ෂයෙක්. ඔහුගේ ජිවිතය එක අරමුණක් වෙනුවෙන් කැපවුවක්. ඒ අරමුණ විශ්වයේ නිර්මාණය හා පැටලුන මැණික් ගල් පහක්… නමුත් ඔහුගේ ඒ ආසාව, ඒ සමතුලිත කම ඉදිරියේ තමුගේ පැත්තෙන් ලෝකය දකින, තමුන්ගේ පැත්තෙන් තරු අතර සැරිසරන අපට වීරයන් වන ඔහුට සතුරන් වන මිනිසුන් පිරිසක්….
දැනුමට අධිපති වූ මැණික දරා සිටින ඔහු මිනිස් උප්පතිය නොලැබු සැබෑ මිනිසෙක්, කාලය පාලනය කරන ඔහු සැබවින්ම කාලය රැක ගැනීමට වෙර දරණ ජිවකයෙක්… කොතරම් වෙනස් වීමට වෙර දරණා බව පෙන්වුවත් කිසිදා වෙනස් නොවන විජ්ජාකරයෙකු වබ ඔහු දරා සිටින විශ්වයේ මාණික්‍ය සැබවින්ම බොහොම දෙනෙකුට රහසක්…. ලොවක් රකින සම්මේලනයක් සතු බල මාණික්‍ය ඇත්තෙන්ම නෝවා සම්මේලනයේ වටිනාම වස්තුවත්, භයානකම වස්තුවත් වන්නේ ඉන්ද්‍රජාලයේ ආරක්ෂකයන් එහි උරුමක්කාරයන්, සුරකින්න ලෙස ඔවුන් තෝරාගැනීම නිසාවෙන්… යාතාර්තයේ මාණික්‍ය විශ්වයේ පුරාතනයෙකු සුරක්ෂිතයි… ඉතින් මේ තමයි විශ්වයේ සිහසුන වෙනුවෙන් පොර කන අපේ දැවැන්ත සතුරාගේ ඉලක්කයන්. ඔහු මේ මාණික්‍ය තමුන් සතු කරගත යුතුයි…. නමුත් තවමත් අප කිසිවෙන් නොදන්න, ඇය පමණක් දන්න, ඔහුද නොදන්නා මාණික්‍යයක් පවා ඔහුගේ ගමන හරස් කරන්නේ ආත්මයේ නාමයෙන්… ඉතින් ඔහුට හැකි වේවිද මේ මහා බලය තමුන් සතු කරගන්න ? එක බල කේන්ද්‍රයක් ගොඩනගා ගන්න ? මේ සියල්ල සිදුවෙන තුරු අපේ වීරයන් කුමක් කරනු ඇති ද? කොහේ සිටිනු ඇති ද? සැබවින්ම කවුරු මේ සඳහා සහභාගී වන ඇති ද? අවසානයේ කී දෙනෙකු නම් අප නිහඬ තාවයේ ගිල්වමින් මාර්වල් විශ්වයේ දුහුවිලි පිරුණ ඉතිහාසගත කොමික් පොත් අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දුහුවිල්ලක් වී යනු ඇති ද?
ස්තුතියි...
DISHAN HIRANTHA
2 comments:
If you're trying to lose kilograms then you need to start following this totally brand new custom keto diet.
To create this keto diet service, certified nutritionists, fitness trainers, and professional chefs joined together to develop keto meal plans that are powerful, suitable, cost-efficient, and satisfying.
Since their launch in January 2019, 100's of people have already transformed their figure and health with the benefits a smart keto diet can offer.
Speaking of benefits: clicking this link, you'll discover 8 scientifically-tested ones offered by the keto diet.
The article provides good information and here i want to share some information about apex training .
Post a Comment