Opera mini Browser එකෙන් සිංහල අකුරැ කියවන්න ආසද?
කොහොමද යාලුවනේ .... මෙන්න මොබයිල් ෆෝන් ( Smart Phone ) පාවිච්චි කරන අයට ටිකක් වැදගත් වන ලිපියක් අරගෙන මම අද ආවා..
.
ඹයාලා හැමෝම දන්නවනේ Opera Mini Browser එක ගැන Smart Phone Use කරන හැමෝම එ Browser එක Use කරනවානේ.... ආ තාම Opera Mini Browser Use කරන්නේ නැති අය මේ Link එකට ගිහින් Downlord කරගන්නකෝ m.opera.com මම අද කියලා දෙන්නම් Opera Mini Browser එක සිංහල අකුරැ පේන විදිහට හදාගන්නේ කොහොමද කියලාමුලින්ම ඹයාලගේ මොබයිල් එකකෙන් Opera mini Browser එක Open කරගන්න .. ඊට පසුව Link Address Type කරන තැන ( අර HTTP://WWW කියලා Type කරන්නේ අන්න එතන ) Config: කියලා Type කරලා Ok ( Go ) බටන් එක ඔබලා Page එක Lord කරගන්න... ඊට පස්සේ Lord වුන Page එක යටම තියෙනවා....
Use bitmap fronts for complex scripts if enabled,text written with complex scripts will be rendered on the server instead of in your device.
කියලා එකක් ... අන්න එකට yes දීලා Save කරන්න... ආ...හා... වැඩේ ගොඩ නේද... ක්මෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.... හරිය එහෙනම් මම ගියා...
1 comments:
wow ...mouse pointer eke kali halenawa ...... mokadda me.. ^-^ ^-^
Post a Comment