සුබ දවසක් යාලුවනේ
Have a good day guys
අද Remixblo.blogspot.com එකට ගොඩක් විශේෂ දවසක් .....
Today is very special day to us
මොකද මේ ඔබ කියවන්නේ අපේ ලිපි පෙලෙහි 50ස්වන ලිපියයි
because this is our 50th post....
ඉතින් මම හිතුවා ඔබට වැදගත් යමක් දෙන්න
So I thought to Write a very important post
මේ තියෙන්නේ මගේ PC එක
ඒක එකපාරටම restart වෙන්න ගත්තා
ඉතින් මම හිතුවා පොඩි රෙපෙයාර් පාරක් දෙන්න...
මම කියලා දෙන්නම් මේක රෙපායාර් කරන විදිය
This is My Computer
it was dead
so I thought repair My Computer by my selflet me show you
ඉස්සෙල්ලාම කවර් එක ගලවන්න ගලවලා බලන්න ඇතුලේ දූවිල්ල එහෙම තියෙනවද කියලා...
කේසින් එකත් සෝද ගන්න. දැන් ඒ හැම කෑල්ලක්ම අවුවේ පැය 4ක , 5ක් වේලෙන්න තියන්න (හීටර් , හෙයාඩයර් වැනි කිසිම දෙයක් භාවිතා කරන්න එපා)

ඔව් නේන්නම් මේ තියෙන්නේ අම්බානක දූවිල්ල
දැන් මදර් බෝඩ් එක පරිගනකයෙන් ගලවා ඉවත් කරන්න
Now remove your Mother board From computer
පලමුවෙන්ම මේ බැකප් බැට්රිය ගලවන්න
remove the backup battery
remove the backup battery
දැන් රැම් කාඩ් , පොසෙසර් ,හාඩ් ඩිස්ක් , ඒවාගේ ගලවන්න පුලුවන් හැම එකක්ම ගලවන්න
මේ මදර් බොඩ් එකේ තියෙන දෙවල් ගලවලා ගත්ත පින්තූරයක්
Remove all of like this "Ram card ,possessor , etc"
දැන් අපි හදන්නේ මෙන්න මේ දේවල් පිරිසිදු කරන්න
(මොකද මට වැකුම් ක්ලීනර් එකක් නැති නිසා)
- මදර් බෝඩ්
- කම්පියුටර් කේසින්
- පවර් සප්ලයි
- ෆෑන්
- වැකුම් ක්ලිනර් එකකින්
- පිරිසිදු වතුරෙන්
(මොකද මට වැකුම් ක්ලීනර් එකක් නැති නිසා)
මදර් බොඩ් එකයි , කෙසින් එකයි වතුර පෙශර් එක වැඩිකරලා සොදන්න
මැෂින් එකේ කේසීන් එක ඇලුමිනියම් නම් පමනක් සබන් වැනි දෑ යොදාගෙන පිරිසිදු කලාට කමක් නෑ ඒත් මදර් බොඩ් එක සොදන්න ඕනි පිරිසිදු වතුරෙන් විතරයි
මැෂින් එකේ කේසීන් එක ඇලුමිනියම් නම් පමනක් සබන් වැනි දෑ යොදාගෙන පිරිසිදු කලාට කමක් නෑ ඒත් මදර් බොඩ් එක සොදන්න ඕනි පිරිසිදු වතුරෙන් විතරයි
we need clean all of these by vacuum cleaner or water
- Computer Motherboard
- Computer casing
- Power supply
- fan
කේසින් එකත් සෝද ගන්න. දැන් ඒ හැම කෑල්ලක්ම අවුවේ පැය 4ක , 5ක් වේලෙන්න තියන්න (හීටර් , හෙයාඩයර් වැනි කිසිම දෙයක් භාවිතා කරන්න එපා)
අඩුම පැය 4 ක් වත් හොදින් වේලෙන්න තියන්න
ෆැන් එකයි පිරිසිදු කරන්නේ මෙහෙමයි
මේ තියෙන්නේ පිරිසිදු කරලා ගත්ත කෑලි බෑලි ටික
දැන් කේසින් එකට මේ හැම එකක්ම සෙට් කරන්න
now lets upgrade these item
මතක ඇතිව හාඩ් ඩිස්ක් , සීඩී රොම් , ෆ්ලොපි ඩිස්ක් සවිකිරිමේදී හොද ඉඩ පරතරයක් තියලා සවිකරන්න
මේ වගේ
එවිට පරිගනකය රත්විමෙ අඩුවෙයි.
ෆ්ලොපි ඩිස්ක් හාවිතය කිරිම දැන් හැමෝම නවත්තලා තියෙන්නේ ඒ නිසා පරිගනකයට දැන් floppy Drive එකෙන් වැඩක් වෙන්නේ නෑ , ෆ්ලොපි ඩ්රවර් එක තිබිමෙන් ඉඩ ඇහිනෙවා ඒවගේම පරිගනකය ඔන් වීමට ගතවන කාලය වැඩි වෙනවා
Now upgrade the backup battery
හරි දැන් මැෂින් එක රෙපෙයාර් කරලා ඉවරයි මතක ඇතිව දැන් බැකප් බැටරිය සවි කරන්න
සැ.යු
වසරකට සැරයක්වත් මේ ආකරයට පරිගනකය පිරිසිදු කිරීමෙන්... පරිගනකය දිගු කාලයක් භාවිතා කල හැක.
ස්තුතියි ....
ඔබගේ පුංචි අදහසකින් මගේ ඣීවිතය ගොඩක් වෙනස් විය හැකියි
ක්මෙනට් එකක් දාලම යන්න
please Like us & share & and comment thank you all of you
6 comments:
Ela macho... Godak watina Post 1k! Obata JAYA!!!!!!!!!!
one board 1k wathuren heduwata kamak nedda???
anonymous awulak naa yalu hondata welanna oni
ගැලෙවුවට පස්සෙ හයිකරන තැන් මතකනැනේ .ඇත්තටම වතුරෙන් හේදුවට කමක නැත්ද යාලු
@gayankisima aulak naa yalu
motherboard heduwahma aulk wenna ndda aiya
Post a Comment