One click root
ෆොන් එකෙන්ම ෆෝන් එක රූට් කරමුද?
හායි කෙහොමද යාලුවනේ
අද දවසට දාන දෙවෙනි පෝස්ට් එක රූටින්ග් ගැන ඔයාලා දන්නවා ඇති නේද
ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් use කරන ඕනිම කෙනෙක්ට ඊළඟට අහන්න වෙන වචනයක් තමයි රූට් කියන්නේ
ඕනැම දුරකථනයක් ,පරිගණයක් ,රූපවාහිනි යන්ත්‍රයක් , හාවිතා කරන්නාට කටයුතු කරන්න සිදුවන්නේ යම් කිසි රාමුවක් තුලයි .
ඇයි ඒ...?
එසේ කරන්නේ භාවිතා කරන්නා විසින් නොදැනුවත්කම හේතුවෙන් දුරකථනය හෝ පරිගණකය භාවිිතයේදි සිදුවිය හැකි අත්වැරදිම් අවම කිරීමටය.
නමුත් ඕනෑම දෙයක් නිවැරදිව ඉගෙන ගැනීමෙන් සාර්ථක ප්‍රතිථල අත්කර ගතහැකියි.
Rooted device නැත්නම් රූට් කල ඩිවයිස් මගින් අපිට පුලුවන් සීමා මායිම් බිඳ දමා
දුරකථනයේ,
ව්ෙගය වැඩි කරගැනීමට
අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීමට (system softwares)
ඇප්ස් Sd Card එකට ඉන්ස්ටොල් කිරීමට
කස්ටම් රොම් දැමීමට
කස්ටම් රොම් එකක් මගින් අලුත් android සංස්කරණ දැමීමට හැකි වීම.
ප්රොරෙසසරය ඕවර්ලොක් සහ අන්ඩර් ලොක් කිරීමට
තව විවිද විවිධ වාසි රැසක් තිබෙනවා.
එතකොට අවාසි ....?
දුරකථනය සඳහා ඇති වගකීම අහොසි වේ.
දුරකථන සමාගම විසින් ලබා දෙන updates ලබා ගත නොහැකි වීම.
ගුරාටත් අකුරු වරදිියි . අහල ඇතිනෙ
මාත් gf ගේ ෆෝන් එක රූට් කරන්න ගිහින් වැඩේ වරද්ද ගෙන ආයෙත් software ගහලා දුන්නා...
නමුත් රූටිං ගැන හරියට ඉගෙන ගත්තොත් .... වැඩේ වරදින්නේ නෑ
රූට් කරගන්නා ක්‍රම දෙකක් තියෙනවා
පරිගණකයක් භාවිතයෙන් රූට් කිරීම
දුරකථනය මගින්ම app එකක් භාවිතයෙන් online රූට් කිරීම.
අද මම කියලා දෙන්නම් දුරකථනය මගින් රූට් කරගන්නා ආකාරය...
අපි මේ සඳහා Kingo root app එක භාවිතා කරනවා
මුලින්ම මේ link එකට ගිහින් ඇප් එක downlord කරගන්න.
http://root-apk.kingoapp.com
දැන් Kingo root app එක open කරගන්න
( දුරකථනයේ බැටරි බලය 70% වඩා තිබීම අනිවාර්ය වේ)
Data on කර Root බටන් එක ක්ලික් කරන්න
රූට් කිරීම සඳහා 3mb පමණ වැයවේ.
100% complete වී අවසානයේ මෙම රූපයේ ආකාරයට දිස්වු පසු ඔබගේ දුරකථනය සාර්ථකව රූට් වී ඇත.
සැ.යු
රූට් වන අවස්ථාවේදි බැටරිය ගැලවීම ,දුරකථනය Restart කිරීම නොකල යුතුයි .

මම දැන් කියලා දෙන්නම් රූට් කරගන්නා ආකාරය

සුබ දවසක්
මම
Dishan Hirantha
2 comments:
good post http://www.blackhatforum.co
Your Affiliate Money Making Machine is waiting -
And making money online using it is as simple as 1..2..3!
Here is how it works...
STEP 1. Input into the system what affiliate products you want to push
STEP 2. Add PUSH BUTTON TRAFFIC (it ONLY takes 2 minutes)
STEP 3. See how the system grow your list and sell your affiliate products all on it's own!
Do you want to start making profits??
Click here to start running the system
Post a Comment