චයිනීස් ෆෝන් වලට Games/application දාන හැටි...... අද කියලා දෙනවා හරිම Simple
හරි දැන්මම ඔයාගේ phone එක ගන්න.....
දැන්ම *#220807# ගහන්න... මොකක් හරි ප්රතිචාරයක් ලැබුනද? එහෙනම් වැඩේ ගොඩ...
දැන් මේන්න මේ දේවල් ටික කොරන්නකෝ........ :D
පහල තියෙන ලින්ක් එකට යන්න ඊළගට එන පේජ් එකේ දකුනු පැත්තේ තියෙන Skip ad කියන බටන් එක ක්ලික් කරන්න
හරි දැන් Download කරගන්න
දැන් Download කරගත්ත ෆයිල් එක unzip කරගන්න..
මෙතනින් Download කරගන්න
දැන් unzip කරගත්ත ෆයිල් එක ඇතුලේ තියෙන "dsm_gm.mrp" කියන file එක copy කරගෙන ඔයාගේ Phone එකේ memory card එකේ "mythroad" කියන නමින් folder එකක් හදලා ඒකට past කරන්න.........
ඊට පස්සේ ආයෙත් *#220807# ගහන්න එතකොට එයි ඔයා install කරපු ඇප් සෙටි එක දැන් ඉතින් කැමති ඇප් එකක් තෝරලා play කරන්න
ක්මෙන්ට් එකකුත් දාගෙනම යන්න

හරි දැන් මෙන්න මෙතනට ගිහින් ගේම්ස් සෙටි එක Download කරගේන අර "Mythroad folder" එක ඇතුලටම දාන්න..
.(Folder එක පිටින්ම දාන්න එපා)