Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
මෙන්න මේ වගේ ඔයාගේ image එකත් ඔයාගේ facebook එකේ ඉන්න යාලුවන්ගේ රූප එකතු කරලා නැත්නම් ඔයාගාව තියෙන ෆොටෝස් එකතු කරලා හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියන්නේ ... මේ කලාවට කියන්නේ කොලාජ් කියලා මතක ඇති නේද? පොඩි කාලේ කොළ කැලි එකතු කරලා ෆොටෝස් හැදුවා ආ දැන් කොල කෑලි ඕනි නෑ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් Skip ad ක්ලික් කරලා Software එක බා ගන්න.... http://adbla.us/QXGa ...
මයිකල් ජෝසෆ් ජැක්සන් (Michael Joseph Jackson) (August 29, 1958 – June 25, 2009) was an American recording artist, entertainer and businessman. පොප් ගායන ලොවේ රජුන් ලෙසින් සැලකෙන සහ ලෝකයේ වැඩි රසික සංඛ්‍යාවකගේ ආදරය දිනූ සුපිරි ගායක මයිකල් ජැක්සන් ලොස්ඇන්ජලීස් හී දී මිය ගියේය. මිය යන විට පනස්වැනි වියෙහි පසූවූ ජැක්සන්, ඇමෙරිකාවේ “බෙවිලි”හී සිය නිවසේ දී හදිසි හදවත් රෝගයක් හේතුවෙන් මිය ගියේය. විදෙස් මාධ්‍යයන් සඳහන් කලේ, ජැක්සන්ට මෙම හදවත්...
නීතියට සහ ආරක්ෂකයින්ට අභියෝග කරමින් පැනගිය සිරකරුවෝ සිර ගෙවල් පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යන්නකි. ඉතිහාසයේ මුලින්ම සිරගෙවල් පිළිබඳ වාර්තා දකින්නට ලැබෙන්නේ බු.ව. පළමු සහස්රකයේ, පැරණි ඉතා බලගතු මෙසපොතේමියානු හා ඊජිප්තු ශිෂ්ටාචාරයන්හිය. එකල්හි සිරකරුවන් රඳවා තබනු ලැබුවේ පොළව යට කණිනු ලැබූ බිම් ගෙවල් තුළය. පැරණි රෝම අධිරාජ්‍යයේද මෙබඳු පොළව යට තනනු ලැබූ සිරකුටි තිබුණද මෑත ඉතිහාසයේ ග්‍රීසියේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම යටතේ වඩාත් සහනශීලී සිරගෙවල් පිළිබඳ වාර්තා දැකිය හැකිය....
ඔන්න අද ඔයලට මම අලුත්දෙයක් හොයාගෙන ආව .Facebook කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑයගනන් Facebook එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වීමතුලින් mobile networkersලාටත් ඉතින් පුදුම සතුටක්තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින්නොමිලේ face book යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකටඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්‍රමයටFace book යන්න පුලුවන්..... මෙම ක්‍රමය කිරීමට...