fast & furious පෝල් වෝකර් මිය ගිහින්..
Posted by
Unknown
8:21 PM
අවුරුදු 40ක් වයසැති පෝල් වෝකර් මහතා නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ පිලිබඳ සෑදුනු චිත්‍රපට මාලාවක් වන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හි චිත්‍රපට 6න් 5කම රඟ පා තිබේ. (ටෝකියෝ ඩ්‍රිෆ්ට් හැර) ඔහුගේ රංගන කෞශල්‍යය පිලිබඳ අටුවා ටීකා අවශ්‍ය නැත.
ඊයේ සවස 3.30ට පමණ අසරණ සරණ පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරු ව තම මිතුරකුගේ මෝටර් රථයෙන් නැවත පැමිණෙමින් සිටි පෝල් මහතා හදිසි අනතුරකට මුහුණ පෑමෙන් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇත. මේ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව වන ඇමි වෑන් අයිඩන් මහත්මිය තහවුරු කර ඇත.
ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තු ෂෙරිෆ් වරයා කළ ප්‍රකාශයකට අනුව ඔවුන්ට ඊයේ සවස 3.30ට පමණ සැන්ට ක්ලැරිටා නගරයේ වැලෙන්සියා හි දෙදෙනකුට මරු කැඳවූ රිය අනතුරක් සිදු වූ බව දැන ගන්නට ලැබී ඇත. පොලිස් නිලධාරින් පැමිණෙන විටත් මුළු මෝටර් රථයම එකම ගිනි ජාලාවක් ලෙස තිබුණු බව එතුමා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට මාලාවේ පෝල් පණ දුන්නේ පොලිස් නිලධාරියකුගේ චරිතයකට ය. 2001 දී තම ප්‍රථම ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපටයේ රඟ පෑ ඔහු අවසන් වරට 2013 මැයි මස තිරගත වුණු ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 6 වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ පෑවේ ය. එපමණක් නොව ඔහු මිය යන්නට පෙර ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 7 වන චිත්‍රපටයේ රඟ පෑම සඳහා යුනිවර්සල් ස්ටුඩියෝස් සමාගම සමඟ ගිවිසුමකට එලඹී සිටි බව ආරංචි මාර්ග වලට අනුව දැන ගන්නට ලැබී ඇත.
1973 කැලිෆෝනියාවේ ග්ලෙන්ඩල් හි උපත ලද පෝල් වෝකර් තම තරුණ වියේ දී ම වෙළඳ දැන්වීම් වල පෙනී සිටිමින් රංගන දිවියට පිළිපන් අයෙකි. වෝකර් විවාහක වන අතර ඔහුට දාව මිඩෝ වෝකර් නම් දුවණියක් ද සිටින්නී ය.
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් හි පෝල් සමඟ රඟ පෑ අනෙක් ප්‍රධාන නළුවා වෑන් ඩීසල් පෝල්ගේ මරණයෙන් කම්පනය වී ට්විටර් හි තම හද පතුලෙන් නැග ආ ශෝකය මෙසේ සටහන් කොට ඇත.
"සහෝදරයා! ඔබ මට කිසි දිනෙක අමතක නොවන්නේ ය!" ඉන්ස්ටග්‍රෑම් හි "දෙව් ලොවට තවත් දෙව් දූතයෙක් ලැබුණා! මට කියන්න වචන නෑ සහෝදරයා! ඔබ අමරණීයයි!"
දෛවය යනු පුදුමාකාර දෙයකි. රෙඩ් අයි පික්චර්ස්ට හැඟෙන අයුරින් පෝල් ඉතා ආදරයෙන් රඟපෑ චිත්‍ර පටයට පාදක වූ ප්‍රධාන අංගය වන මෝටර් රථ ම ඔහුගේ මාරයා බවට පත් වීම දෛවයේ සරදමක් විය හැක. මෙවන් අවස්ථා වලදී මට මතක් වන්නේ එක්තරා ඉංග්‍රීසි කියමනකි. "Destiny is a bitch bro!" කෙසේ වෙතත් මම පෝල් වෝකර්ට තම මතු දිවියක වත් මෙවන් අකල් මරණයක් නොවේවා යැයි ප්‍රාර්ථනය කරමි.
තව දුරටත් ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට වල ඒ කෙළිලොල් පොලිස් නිලධාරියා/මෝටර් රථ ධාවකයා ගේ චරිතය ඔබටත් මටත් දකින්නට නොලැබෙනු ඇති.
-උපුටා ගැනීමකි-

Akon-beautiful with Sinhala subtitles ( සිංහල උපසිරස සමග )
Posted by
Unknown
8:17 PM
Akon-beautiful with Sinhala subtitles ( සිංහල උපසිරස සමග )
මේක ඉතින් අහලා නැති කෙනෙක් නෑනේ මෙන්න තේරුමත් එක්කම බලාගන්න .
කරන්න තියෙන්නේ මෙච්චරයි.
මේන්න මේ ලින්ක් එකට ගිහින් සබ් එක බාගන්න දැන් Km-player එකේ akon- beautiful song එක play කරන්න
දැන් Download කරගත්ත සබ් එක ඇදලා Km-player එකට දාන්න
මෙතනින් සබ් එක Download කරගන්න
http://goo.gl/Zp53G3මේක ඉතින් අහලා නැති කෙනෙක් නෑනේ මෙන්න තේරුමත් එක්කම බලාගන්න .
කරන්න තියෙන්නේ මෙච්චරයි.
මේන්න මේ ලින්ක් එකට ගිහින් සබ් එක බාගන්න දැන් Km-player එකේ akon- beautiful song එක play කරන්න
දැන් Download කරගත්ත සබ් එක ඇදලා Km-player එකට දාන්න
මෙතනින් සබ් එක Download කරගන්න
Download කරන්න අකමැති අයට පහල මම සිංහලෙනුයි English වලිනුයි lyrics එක දැම්මා කියවලාම බලන්න.
ඩිෂාන් හිරන්ත විසින්
:::: REMIXBLO.BLOGSPOT.COM ::::::::::::::::::::::::::::::::::::::: වෙත::::::::::::::::::::::::::::::
♪::::::::::Akon- Beautiful:::::::::: ♪::::::REMIXBLO.BLOGSPOT.COM::::::::::::::::::::::::::::::::::::::::::වෙතින්::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::සිංහල උපසිරස සමග::::::::::::::::::
මම ඔයාව දැක්ක ගමන්දුවගෙන ආවා..... ඔයාට දෙයක් කියන්නමට ඔයාව අමතක කරලන්න බෑ'ඔයාට මම වශී වෙලා නිසාමම දැක්කා ඔයාට කොල්ලො හිරිහැරකරනවාකෙල්ලේ මට ඕනි නෑ ඔයාට කරදරයක් වෙන්න......'මොකද ඔයා නිදහස් කෙනෙක් නිසාඒවගේම මම ඒකට හරි කැමතියිමට ඔයාගේ පුතාගේ තාත්තා වෙන්න දෙනවදකෙල්ලේ මට ඕනි ඔයාට මම........කොච්චර ආදරෙයිද කියලා පෙන්නන්නමම ඔයාව ක්ල්බ් එකේදි දැක්කාඔයා පහලට එනවාමට ඔයාත් එක්ක ජීවත් වෙන්න ආසයි........,මම ක්ල්බ් එකේදි දැක්කාඔයා ගොඩක් ආදරනීයයිමට ඔයාත් එක්ක ජීවත් වෙන්න ආසයිඔයා හරි ලස්සනයි........මාර ලස්සනයි........ඔයා හරි ලස්සනයි........මාර ලස්සනයි........ඔයා හරි ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ඔයා හරි ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ඔයා හරි ලස්සනයි......
වළාකුලක් වගේමාව පාවෙනවා .... ගොඩක් ඈතට,ඉර අව්ව වගේ ඔයාමගේ දවස එළිය කරනවා ... එළිය කරනවා.....මම කවදාවත් ඔයාව අඬවන්නේ නෑකවදාවත් ඔයාට බොරු කරන්නේ නෑමම කවදාවත් ඔයාව අඬවන්නේ නෑකවදාවත් ඔයාට බොරු කරන්නේ නෑමම ඔයාව ක්ල්බ් එකේදි දැක්කාඔයා පහලට එනවාමට ඔයාත් එක්ක ඉන්න ඕනිමම ක්ල්බ් එකේදි දැක්කාඔයා හරිම ආදරනීයයිමට ඔයාත් එක්ක ඉන්න ඕනිඔයා හරි ලස්සනයි........
මාර ලස්සනයි........ඔයා හරි ලස්සනයි................මාර ලස්සනයි................ඔයා හරි ලස්සනයි........ලස්සනයි................ලස්සනයි................ලස්සනයි................ඔයා හරි ලස්සනයි........ලස්සනයි................ලස්සනයි................ලස්සනයි................
::::::::Rap එක::::::::
කරඩිනල් කියනවාඅහස නිල් පාට උනත් කහ පාට උනත්ඒක පෙනෙන තරම් සුන්දර නෑ කියලාඒ කිවුවේ ඔයා ගැන නෙමෙයිවෙලාව ආවම ඔයාට මාව ඕනි වෙයිඑතකොට මට ඉඟියක් ලැබෙයි ඔයාගෙන් ....ඔයා පරක්කු වුනොත්ඔයාගේ ඔය සෙල්ලම නිසාමම තිරිසනෙක් වෙයිඑහෙම වුනත් මම පස්සෙන් එයිමොකද මම ඔයාගේ ඒන්ජල් කෙනෙක්ගේ වගේතියෙන ඇස් දෙකට ආස නිසාමාව අතරින එකඔයා වගේ නිර්මල කෙනෙක්ට හොඳ නෑමට දැන් ටික ටික පිස්සු වගේතේරෙන්නේ නෑ ඔයාට කෙහොම කතා කරන්නද කියලා?මාත් එක්ක අත අල්ලගේන ඔයා ඇවිදින කොටමට ආඩම්බරයක් දැනෙයි,ඒත් ඔයා මාව අත ඇරියොත් .......පිස්සු හැදෙයිකුමරියනේ , අධිරාජිනියේ,කවදාවත් එහෙම කරන්න එපා'ප්ලීස් ඕ කේ...........ඔයා පහලට එනවාමම දැක්කමමට හිතුනා ඔයාව මගේම කරගන්නඔයාගේ ආදරනීය බවමම දැක්කමමට හිතුනා ඔයාව මගේම කරගන්නඔයා හරි ලස්සනයි.....
මාර ලස්සනයි.......
ඔයා හරි ලස්සනයි........මාර ලස්සනයිඔයා හරි ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ඔයා හරි ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ලස්සනයි........ඔයා හරි ලස්සනයි........
ඔයා මේ ලෝකෙට ආවේ මං වෙනුනේදවෙන ලොකෙක ඉඳලා
ඔයා හැම ලස්සන කාන්තාවකටම හොද උදාහරනයක් ........
කවදාවත් ඔය ඇස් වල කදුලු දකින්න ඕනි නෑකවදාවත් ඔයාට බොරු කරන්න ඕනිත් නෑ නෑකවදාවත් ඔය ඇස් වල කදුලු දකින්න ඕනි නෑකවදාවත් ඔයාට බොරු කරන්න ඕනිත් නෑ නෑඔයා පහලට එනවාමම දැක්කමමට හිතුනා ඔයාව මගේම කරගන්නඔයාගේ ආදරනීය බවමම දැක්කමමට හිතුනා ඔයාව මගේම කරගන්නඔයා හරි ලස්සනයි........මාර ලස්සනයි........ඔයා හරි ලස්සනයි........මාර ලස්සනයි........ඔයා හරි ලස්සනයි........
ඩීෂාන් හිරන්තගේ වැඩක්
මෙන්න පට්ට ringing ටෝන් එකක් Windows Error ring remix
Posted by
Unknown
10:09 AM
මගේ වැඩක් Windows error remix ringing tone
Download කරගෙන බලන්නකෝ වින්ඩෝස් log on වෙනකොට දැම්මත් පට්ට ගතියක් තියෙයි ඩවුන්ලොඩ්
කරලම බලන්නකෝ 453 Kb විතරයි
මෙන්න ලින්ක් එක HTTP://app.box.com/s/gqqij7n0hhy5vqxsxlvs
ඇඩ් ෆලයි එකේ ආදායම වැඩි කරගන්න කැමතිද? Without bot sindy or anything
Posted by
Unknown
7:31 PM
ඇඩ්ෆලයි ගැන දන්න අය පහල රතු පාටින් තියෙන ටික කියෙවුවහම ඇති
ඇඩ් ෆලයි ගැන හැමේම දන්නවනේ
දන්නේ නැත්නම් අහගන්න අපිට පුලුවන් ඇඩ්ෆලයි එකේන් සල්ලි හොයන්න....
ඇඩ් ක්ලික් කරන්න අරවා මෙව්වා නෙමෙයි
facebook,Twitter, google plus, වල අපි ලින්ක් share කරන්න කලින් මේ සයිට් එකට ගිහින් දිග ලින්ක් ඇඩ්රස් කෙටි කරගන්න ඕනි
ex: https://www.google.lk/ මේ තියෙන්නේ ගූගල් එකේ ලින්ක් ඇඩ්රස් එකනේ
ඒක කෙටි කලහම ඇඩ් ෆලයි එකෙන් මෙන්න මෙහෙම වෙනවා..
. http://adf.ly/ZyXdf දැන් මේ ලිනක් එක ක්ලික් කරලා එන පේජ් එකේ දකුනු පැත්තේ Skip ad button (ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ )
එක ක්ලික් කරන්න දැන් ගූගල් අයියා ලෝඩ් උනා නේද?
හරි ඔය වගේ 10,000 ස් පාරක් ඔය වැඩේ කලොත් රුපියල් 600ක් හම්බෙනවා ...
මමත් ඔය වැඩේ මුලදි අතඇරියා එත් දැන් මටත් වැඩේ අල්ලලා ගිහින් තියෙන්නේ....
අපිම ක්ලික් කරන්න ඕනි නෑ යාලුවෙක්ට ලින්ක් එකක් දෙනකොට ඕකේන් කෙටි කරලා දෙන්න
රෙජිස්ටර් වෙන්න ඔනි අය මේ 4ටෝ එක කිලික් කරන්නකෝFacebook එකෙනුත් රෙජිස්ටර් වෙන්න පුලුවන්
http://adf.ly
10,000 ෆූ..... ද? වැඩේ අමරුයි වගේද? එහෙනම් දැන් මේ වැඩේ කරලා බලන්නකෝ
හැබැයි මේ වැඩේට නම් බ්ලොග් සයිට් එකක් තියෙන්න ඕනි..
හරි තියෙන අය මෙහෙම කරන්න...
මේකෙන් අපිට පුලුවන් අපේ පෙජ් එකට විසිටර්ස්ලා එනකොට ඇඩ්ෆලයි ලින්ක් එකක් ඔන් වෙන්න දාන්න
www.blogger.com වෙතට ගොස් Layout >>Edit Html යන්න
හරි දැන් ඔය අපු පේජ් එකේ මැද තියෙන කොටුවේ මවුස් එක ගෙනිහින් ක්ලික් කරලා
Ctrl key එකයි F Key (Ctrl+F)
දැන් ඔය ආපු Serch Box එකේ </head> කියලා ටයිප් කරලා Enter key එක ඔබන්නදැන් අර මැද තියෙන් කොටුවේ </head> කියන එක කලර් වෙලා ඇත් දැන් ඒකට උඩින් මේ කොඩ් එක පේස් කරගන්න
<script type="text/javascript">
var adfly_id = 4379602;
var adfly_advert = 'int';
var frequency_cap = 5;
var frequency_delay = 5;
var init_delay = 3;
</script>
<script src="https://cdn.adf.ly/js/entry.js"></script>
ඔය රතුපාට අකුරු තියෙන තැනට ඔයාගේ ඇඩ්ෆලයි ID එක දාන්න
ඒක හොයා ගන්න ඔනිනම් මේ ලින්ක් එකට යන්න
ගිහින් පහත රූපයේ පරිද් නිල් පාටින් පාට කරලා තියෙන අකුරු ටික
Copy Past කරගන්න
දැන් save template දීලා
View blog දීලා බලන්න
adf.ly එකට හෝ ගාලා සල්ලි එයි... මම යනවා
මට උදව්වක් හැටියට ලියික් එකක් දාලා යන්න
වෙබ් අඩවියක් හදලා විකුනන්න එහෙම අදහසක් නැත්ද? remixblo.blogspot.com
Posted by
Unknown
11:42 AM
එහෙම අදහසක් තියෙනවානම් මෙන්න සයිට් එක https://flippa.com
ඔය සයිට් එකට ගිහින් සයින් අප් වෙන්න...
ඔය සයිට් එකට ගිහින් සයින් අප් වෙන්න...
ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් සයිට් එක විකුනගන්න
https://flippa.com/sell
හැබැයි මේකට ඔයාලට අයිති ඩොමේන් එකක් තියෙන්න ඕනි බ්ලොග්නම් බැ
ඔන්න එහෙනම් මම ගියා remixblo.blogspot.com වෙත නැවතත් පැමිනෙන්න ස්තුතියි
ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම
Posted by
Unknown
7:10 PM
ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.
මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලට
වඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක් delete උනා
කියමුකෝ. ඉතින් එවෙලෙම මේ software එක open කරලා delete වුන
file එක recovery කරන්න පුලුවන්. ඔයාලට කියන්න ඕනේ delete වුන ඒවා විතරක්
නෙවෙයි. format වුන file හිටන් recovary කරන්න පුලුවන් Recuva වලින්
මේ software එක open කරලා පොඩි scan පාරක් විතරයි දෙන්න ඕනේ.
ඒ scan එකට අහුවුනේ නැත්තම් තව scan(Deep Scan) එකක් තියේ ඒකට ටිකක්
වෙලා ගන්න scan එකක් මේ software එකේ තියෙන විශේෂත්වය තමයි මේ
software එක දෙන්නේ අපිට සම්පුර්ණයෙන් Free කියන එක
පල්ලෙහා රූප ටික බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි
recovery කරන හැටි recuva වලින්

ඊට පස්සේ file එක select කරලා Recovery ඔබලා file එක create වෙන
place එක පෙන්වන්නයි තියෙන්නේ
එහෙනම් ඔයාලත් try කරලා විස්තර කියන්නකෝ
Probux,Neobux වල data ඉතුරු කරගෙන ad click කරලා සල්ලි හොයමුද?
Posted by
Unknown
10:30 AM
හා හා හා...........
පො බක්ස් කියන්නේ මම තාමත් ආසවෙන් කරන ජොබ් එකක්
ලොල්...........
මේ පික්චර් එක බලන්න
දැක්කා නේද මට ඇඩ් 30ක් බලන්න ගිහින් තියෙන්නේ 1.25MB විතරයි'
මගේ පෝ බක්ස් වින්ඩෝ වල ලොකු වෙනසක් තියෙනවා නේද.... බයවෙන්න එපා
මම පාවිච්චි කරන්නේත් ඔයාලා පාවිච්චි කරන පෝ බක්ස්ම තමයි
මම දේවල් දෙකක් කලා
මෙන්න සුපිරි Probux රහස්
පො බක්ස් කියන්නේ මම තාමත් ආසවෙන් කරන ජොබ් එකක්
මගේ යාලුවො ගොඩ දෙනෙක් පෝ බක්ස් කලා එත් දැන් කරන්නේ නෑ මොකද ගොඩක් ඩේටා කැපෙනවලු
ලොල්...........
මේ පික්චර් එක බලන්න
දැක්කා නේද මට ඇඩ් 30ක් බලන්න ගිහින් තියෙන්නේ 1.25MB විතරයි'
දවසටම ඇඩ් 4ක් බැලුවහම හොදටම ඇති.....
මගේ පෝ බක්ස් වින්ඩෝ වල ලොකු වෙනසක් තියෙනවා නේද.... බයවෙන්න එපා
මම පාවිච්චි කරන්නේත් ඔයාලා පාවිච්චි කරන පෝ බක්ස්ම තමයි
හැබැයි මම චූටි වෙනස් කම් වගයක් කලා ඒ නිසා දැන් ඩේටා කැපෙනවා ගොඩක් අඩුයි...
මම දේවල් දෙකක් කලා
- Image Lord වෙන එක නැවැත්තුවා
- Video Lord වන එක නැවැත්තුවා
- ආ තවත් දෙයක් හැමදාම පෙ.ව 8.30 ඇඩ් බලන්න එන්න ඒ වෙලාවට ඔක්කොම ඇඩ් ඇක්ටිව් ආයේ පෝ බක්ස් එකට ඊලග දවසේ 8.30 වෙන කොට ආවාම හරි....
(මම නම් 8.28 වෙන කොට මැෂින් එක ගාවට එනවා...)
- අනිවාර්්යෙන්ම මේ කහ පාට ඇඩ් 4ර බලන්න.....
Ptc (Paid To Click )
සයිට් වලට ෂුවර්ම Browser එක තමයි Fire Fox...
ඒ නිසා හැමොම Firefox පාවිච්චි කරන්න
අනිත් වැඩවලට
Google Chrome ' Opera mini ' Safari වගේ Browser එකක් පාවිච්චි කරන්න
1. අපි මුලින්ම ඉමේජ් ලොඩ් වෙන එක නවත්තමු...
රූප පැහැදිලි මදි නම් රූප උඩ ක්ලික් කරන්න
මුලින්ම Firefox ඔන් කරගන්න...
දැන් පහත රෑපයේ පරිදි Firefox---->Options---->options Click කරන්න
දැන් පහත පරිදි වින්ඩො එකක් ඕපන් වෙයි..
දැන් එහි Content tab ඔත ක්ලික් කර Lord Image automatically කියන එකේ ටික් මාර්ක් එක අයින් කරන්න

දැන් OK Button එක ක්ලික් කරන්න...
හරිම ලේසි වැඩක්
කරන්න තියෙන්නේ එකම දෙයයි Adobe flash player එක install කරන්න එපා uninstall කරන්න
දැන් විඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ නේද??
හා හා මෙච්චර උදව් කරලත් ක්මෙන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද ක්මෙන්ට් කරලා ෂෙයාර් පාරක් දාලාම යන්න..... එහෙනම් මම ගියා හැමොටම තෙරුවන් සරණයි....
දැන් ඉමේජ් ලොඩ් වෙන්නේ නෑ ඩේටාත් ඉතුරුයි කාලයත් ඉතුරුයි
2.Video Lord වෙන එකත් නවත්තමුහරිම ලේසි වැඩක්
කරන්න තියෙන්නේ එකම දෙයයි Adobe flash player එක install කරන්න එපා uninstall කරන්න
දැන් විඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ නේද??
හා හා මෙච්චර උදව් කරලත් ක්මෙන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද ක්මෙන්ට් කරලා ෂෙයාර් පාරක් දාලාම යන්න..... එහෙනම් මම ගියා හැමොටම තෙරුවන් සරණයි....
Probux වලින් Ad Click කරලා සල්ලි හොයන්න බෑ කියපු අයටයි මේ Post ඒක
Posted by
Unknown
9:13 PM
This is My Probux Account Picture
I Have 53 rental reff
I enable auto pay
& Every day I Check my reffs and Recycle inactive reff
I Every Day I Clicking My all Fixed Advertisements'''''
& Now I earn 30 $ From Probux in 2 weeks
I Invite all My Friends Go to this link & earn real Money From The internet'''..........
To Register Go to This link - http://www.probux.com/?r=dishan991
මට රෙන්ටල් රෙෆ්ලා 53 ක් දැනට ඉන්නවා
මම Autopay Enable කලා
හැමදාම මම මගේ reff ලා සෙට් එක චෙක් කරලා Inactive reff ලා ව recycle කරනවා
හැමදාම මම කහපාට ඇඩ් 4ර ක්ලික් කරනවා
යාලුවනේ එක එක අයගේ බයිලා අහන්නේ නැතුව කරන වැඩේ හරියට කරන්න එතකොට සල්ලි අනිවා අතට එනවා
මම දැන් සති දෙකින් 30$ හොයනවා
එන්න ඇවිත් මගේ රෙෆ් කෙනෙක් වෙන්න මම දැන් probux කරන්න අරන් අවුරුද්දක් වෙනවා මගේ reff කෙනෙක් උනොත් දන්න රහස් හැමදෙයක්ම මම කියලා දෙන්නම් මේන්න දැන්ම register වෙන්න
http://www.probux.com/?r=dishan991
Check My Pictures

Don Omar New Dj Mix Free Downlord
Posted by
Unknown
12:10 PM
ආවා ආවා ආවා
Don Omar Danza Kudro Dj Mix
මගේ 1st Dj Mix සොන්ග් එක
කතා ඇති Downlord කරලම බලන්න
Downlord This Mp3
Lyrics to Danza Kuduro :
A&X El Orfanato
Danza Kuduroooo
Plo plo plo plo
Lucenzo l Orfanato
El Rey
Las manos arriba cintura sola
Da media vuelta danza kuduro
No te canses ahora que esto solo empieza
Mueve la cabeza danza kuduro (x2)
Quien puede domar la fuerza del mar
Que se mete por tus venas
Lo caliente del sol que se te metio
Y no te deja quieta nena
Quien puede parar eso que al bailar
Descontrola tus caderas sexy
Y ese fuego que quema por dentro
Y lento te convierte en fiera
Con las manos arriba cintura sola
Da media vuelta y sacude duro
No te quites ahora que esto solo empieza
Mueve la cabeza y sacude duro
Balançar què uma loucura
Morena vem o meu lado
Ninguem vai ficar parado
Quero ver Mexa kuduro
Balançar què uma loucura
Morena vem o meu lado
Ninguem vai ficar parado oh
Oi oi oi, oi oi oi
E para quebrar kuduro, vamos dançar kuduro
Oi oi oi, oi oi oi
Seja morena o loira, vem balançar kuduro
Oi oi oi

El Orfanatooooooo!
Las manos arriba cintura sola
Da media vuelta danza kuduro
No te canses ahora que esto solo empieza
Mueve la cabeza danza kuduro (x2)
A&X

Subscribe to:
Posts (Atom)
ක්මෙන්ට් එකක් දාමු නේද?
ලයික් කරන්න e-tel t11 Brand new mobile එකක් දිනාගන්න
Post by Remix කොත්තුව.