එහෙනම් දන්නවා ඇතිනේ බ්ලැක්බෙරි එකට internet setting නොමිලේ ගන්න බැරි බව.
Dialog එකේනම් 1 ක් මාසයකට 500mb ගන්න රු. 1500 ක් ගෙවන්න ඕනි.
අද මම කියලා දෙන්නේ ඔය රු 1500ක් දීලා කරගන්න වැඩේ නොමිලේ කරගන්න විදිහයි.
හැබැයි එතකොට අපිට බ්ලැක් බෙරි Browser එක පාවිච්චි කරන්නනම් වෙන්නේ නෑ.
අපිට Opera-mini Browser එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ
තව මේ ක්රමයට Facebook for Everyone ඇප් එකත් වැඩකරනවා.
හරි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ
මේකට Firefox browser එක ඔයාගේ Computer එකේ තියෙන්න ඕනි .
දැන් fireFox Browser එකෙන්
ඔය පහල තියෙන blackberry World කියන එක click කරලා
ඊලඟට එන Page එකේ දකුනුපැත්තේ උඩ තියෙන Skip ad කියන එක ක්ලික් කරන්න.
දැන් බ්ලැක් බෙරි World එකට sing in වෙන්න ඕනි
ඔයාට බ්ලැක් බෙරි Id එකක් නැත්නම් " Don't have a BlackBerry ID? Create one. " ක්ලික් කරලා account එකක් හදාගන්න.
මෙහිදී ඔබ නිවැරදි Email ලිපිනයක් ලබාදෙන්න.
දැන් register වෙන්න.
දැන් ඔබේ ඊ මේල් ලිපිනයට ඊ මෙල් පනිවිඩයක් ලැබී ඇති එහි ඇති Confirm your Email address කියන එක ක්ලික් කරන්න.
ඊ මේල් ලිපිනයක් ලැබී නැත්නම් e mail එකේ spam messages Check කරන්න.
ඔබට Register වීම පිලිබඳව ප්රශ්නයක් තිබේනම් ක්මෙන්ට් එකකින් එය සඳහන් කරන්න.
දැන් ඔබේ ඊ මේල් ලිපිනය හා password එක ඇතුලත් කර sing in වෙන්න
හරි දැන් ඔබට තියෙවවා බ්ලැක්බෙරි ID එකක් දැන් නැවතත්
බ්ලැක්බෙරි World Click කරන්න
දැන් ඔබේ Email ලිපිනය සහ password එක ඇතුලු කර නැවතත් Sing in වෙන්න
Firefox Browser එක උඩින් එයි plugin එකක් ඒක install කරගන්න.
plugin එක install කරන්න ආපු ගමන් එය install කරගන්න
ඔබට Mobile phone list එකක් ලැබෙවි එයින් ඔබේ දුරකථනය තොරා apply ක්ලික් කරන්න
දැන් blackberry phone එක USB cable එකෙන් PC එකට කනෙක්ට් කරන්න.
දැන් next Click කර blackberry phone එක update කරගන්න .
දැන් හරි.
දැන් blackberry phone එක auto restart වේවි .
සියල්ල අවසන් වූ පසු phone එකේ USB Cable ඔක Unplug කරන්න
දැන් Phone එකේ Menu--> Downloads--> තුල ඇති Blackberry World app එක open කර Username and password යොදා sing in වෙන්න
දැන් Opera Mini App එක හොයාගෙන Download කරගන්න..
Ela neda'''''''''''
මම ගොඩක් ස්තුතිවෙනවා ..
Preeth Thushan Chamikara සහෝදරයාට
ඔහු තමයි මට මේ ගැන කියලා දුන්නේ
මේ ඉන්නේ ඔහු
ක්මෙන්ට් එකක් දාගෙනම යන්න
2 comments:
ela mchoooo ela....... good luck
update වෙන්න ගොඩක් data කැපෙනවද?hutch වලට වැඩ නැද්ද?
Post a Comment