Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
Hutch Sim පාවිච්චි කරන අයටයි මේ නිවුස් එක...... දැන්ම ඩයල් කරන්න *400# .. 500MB free data ඔයාලටත් ලැබෙයි ඉක්මන් කරන්නලයික් එකකුත් දාගෙනම යන්නආ ඔය 500MB සතියක් වලංගුයි ...
අවුරුදු 40ක් වයසැති පෝල් වෝකර් මහතා නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ පිලිබඳ සෑදුනු චිත්‍රපට මාලාවක් වන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හි චිත්‍රපට 6න් 5කම රඟ පා තිබේ. (ටෝකියෝ ඩ්‍රිෆ්ට් හැර) ඔහුගේ රංගන කෞශල්‍යය පිලිබඳ අටුවා ටීකා අවශ්‍ය නැත.ඊයේ සවස 3.30ට පමණ අසරණ සරණ පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරු ව තම මිතුරකුගේ මෝටර් රථයෙන් නැවත පැමිණෙමින් සිටි පෝල් මහතා හදිසි අනතුරකට මුහුණ පෑමෙන් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී...
Akon-beautiful with Sinhala subtitles ( සිංහල උපසිරස සමග ) මේක ඉතින් අහලා නැති කෙනෙක් නෑනේ මෙන්න තේරුමත් එක්කම බලාගන්න . කරන්න තියෙන්නේ මෙච්චරයි. මේන්න මේ ලින්ක් එකට ගිහින් සබ් එක බාගන්න දැන් Km-player එකේ akon- beautiful song එක play කරන්න දැන් Download කරගත්ත සබ් එක ඇදලා Km-player එකට දාන්න මෙතනින් සබ් එක Download කරගන්න http://goo.gl/Zp53G3 Download කරන්න අකමැති අයට පහල මම සිංහලෙනුයි English වලිනුයි lyrics එක දැම්මා කියවලාම...
මගේ වැඩක් Windows error remix ringing tone Download කරගෙන බලන්නකෝ වින්ඩෝස් log on වෙනකොට දැම්මත් පට්ට ගතියක් තියෙයි ඩවුන්ලොඩ්කරලම බලන්නකෝ 453 Kb විතරයිමෙන්න ලින්ක් එක HTTP://app.box.com/s/gqqij7n0hhy5vqxsxlvs ...
ඇඩ්ෆලයි ගැන දන්න අය පහල රතු පාටින් තියෙන ටික කියෙවුවහම ඇති ඇඩ් ෆලයි ගැන හැමේම දන්නවනේ දන්නේ නැත්නම් අහගන්න අපිට පුලුවන් ඇඩ්ෆලයි එකේන් සල්ලි හොයන්න.... ඇඩ් ක්ලික් කරන්න අරවා මෙව්වා නෙමෙයි facebook,Twitter, google plus, වල අපි ලින්ක් share කරන්න කලින් මේ සයිට් එකට ගිහින් දිග ලින්ක් ඇඩ්රස් කෙටි කරගන්න ඕනි ex: https://www.google.lk/ මේ තියෙන්නේ ගූගල් එකේ ලින්ක් ඇඩ්රස් එකනේ ඒක කෙටි කලහම ඇඩ් ෆලයි එකෙන් මෙන්න මෙහෙම වෙනවා.....
ඇම්ඩගේ රස කතා පාර්ට් 1 ...
ඇම්ඩගේ රස කතා පාර්ට් 2 ...
එහෙම අදහසක් තියෙනවානම් මෙන්න සයිට් එක https://flippa.com ඔය සයිට් එකට ගිහින් සයින් අප් වෙන්න...ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් සයිට් එක විකුනගන්නhttps://flippa.com/sell හැබැයි මේකට ඔයාලට අයිති ඩොමේන් එකක් තියෙන්න ඕනි බ්ලොග්නම් බැඔන්න එහෙනම් මම ගියා remixblo.blogspot.com වෙත නැවතත් පැමිනෙන්න ස්තුතියි Remixblo.blogspot.com ...
ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලාගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකදfile recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.මේ software එකෙන් වැඩ කරන එක අනිත් file recovery software වලටවඩා ගොඩාක් ලේසි. අපි අතින් මොකක් හරි වැදගත් file එකක්...
හා හා හා........... මෙන්න සුපිරි Probux රහස් පො බක්ස් කියන්නේ මම තාමත් ආසවෙන් කරන ජොබ් එකක් මගේ යාලුවො ගොඩ දෙනෙක් පෝ බක්ස් කලා එත් දැන් කරන්නේ නෑ මොකද ගොඩක් ඩේටා කැපෙනවලු ලොල්........... මේ පික්චර් එක බලන්න දැක්කා නේද මට ඇඩ් 30ක් බලන්න ගිහින් තියෙන්නේ 1.25MB විතරයි'දවසටම ඇඩ් 4ක් බැලුවහම හොදටම ඇති..... මගේ පෝ බක්ස් වින්ඩෝ වල ලොකු වෙනසක් තියෙනවා නේද.... බයවෙන්න එපා මම පාවිච්චි කරන්නේත් ඔයාලා පාවිච්චි කරන පෝ බක්ස්ම...
This is My Probux Account Picture I Have 53 rental reff I enable auto pay & Every day I Check my reffs and Recycle inactive reff I Every Day I Clicking My all Fixed Advertisements''''' & Now I earn 30 $ From Probux in 2 weeks I Invite all My Friends Go to this link & earn real Money From The internet'''.......... To Register Go to This link...
ආවා ආවා ආවා Don Omar Danza Kudro Dj Mix මගේ 1st Dj Mix සොන්ග් එක කතා ඇති Downlord කරලම බලන්න Downlord This Mp3 Lyrics to Danza Kuduro : A&X El OrfanatoDanza KudurooooPlo plo plo ploLucenzo l OrfanatoEl ReyLas manos arriba cintura solaDa media vuelta danza kuduroNo te canses ahora que esto solo empiezaMueve la cabeza danza kuduro (x2)Quien puede domar la fuerza del marQue se mete por tus venasLo...