Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
ඔන්න අද ඔයලට මම අලුත්දෙයක් හොයාගෙන ආව .Facebook කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ...ඔයලා කව්රුත් පෑයගනන් Facebook එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වීමතුලින් mobile networkersලාටත් ඉතින් පුදුම සතුටක්තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින්නොමිලේ face book යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකටඉතින් කරලම බලන්න ඕනේ නේ....) . Tab එකෙන් උනත් මේ ක්‍රමයටFace book යන්න පුලුවන්..... මෙම ක්‍රමය කිරීමට...
මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන දෑ භාණ්ඩ හා සේවා ලෙස හදුනා ගනී. මෙම භාණ්ඩ හා සේවාවන් නිර්මාණය කිරීම පහත ආකාරයන් මත සිදුකරනු ලබයි. සෘජු නිශ්පාදනය වක්‍ර නිශ්පාදනය සෘජු නිශ්පාදනය පුද්ගලයන් විසින් තමන් හට අවශය කෙරෙන භාණ්ඩ හා සේවා තමන් විසින්ම නිශ්පාදනය කර ගැනීම සෘජු නිශ්පාදනයයි උදා:- තම නිවස තමා විසින්ම තනා ගැනීම තම ආහාර අවශයතා සඳහා ගොවිතැන් කිරීම මාලු බෑම දඩයම් කිරීම...
AAT 1වන අදියර තුල ව්‍යාපාර අධ්‍යනය විශය යටතේ පහත විෂය නිර්දේශය පිලිබව අධ්‍යනය කළ යුතුය. වානිජය හදුනා ගැනීම ව්‍යාපාර සංවිදාන උපකාරක සේවා (රක්ෂන) ශ්‍රීලංකාව තුල පවත්තාගෙන යන මූල ආයතන මූලය වෙලදාම ගනුදෙනු කල හැකි ලියවිලි විදේශ වෙලදාම බැංකු කරණය චෙක්පත් හාවිතයෙන් සිදුකරන ගනුදෙනු හා සිදුවීම් දේශිය වෙළදාම 1. වානිජය හැදින්වීම මෙහිදී වානිජය නමැති මාතෘකාව හරහා අවශ්‍යතා හා උවමනා හාණ්ඩ හා සේවා භාවිතයෙන් සපුරාලීම සඳහා පවත්තාගෙන යනු ලබන විවිධ...
ඔබත් බ්ලැක් බෙරි user කෙනෙක්ද? එහෙනම් දන්නවා ඇතිනේ බ්ලැක්බෙරි එකට internet setting නොමිලේ ගන්න බැරි බව. Dialog එකේනම් 1 ක් මාසයකට 500mb ගන්න රු. 1500 ක් ගෙවන්න ඕනි. අද මම කියලා දෙන්නේ ඔය රු 1500ක් දීලා කරගන්න වැඩේ නොමිලේ කරගන්න විදිහයි. හැබැයි එතකොට අපිට බ්ලැක් බෙරි Browser එක පාවිච්චි කරන්නනම් වෙන්නේ නෑ. අපිට Opera-mini Browser එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ තව මේ ක්‍රමයට Facebook for Everyone ඇප් එකත්...