Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
Avengers Infinity War 720p torrent එක ආපු ගමන් තමයි මම ඔයාලට download Link එක අරන් ආවේ................ ඔයලාට මෙතන Click කරලා කෙලින්ම 720p torrent file එක බාගන්න පුලුවන් නෑත්නම් YTS.AG වෙබ් පිටුවට ගිහින් torrent file එක බාගන්නත් පුලුවන් සිංහල උපසිරැසි මෙතනින් බාගන්න පොඩි හෑදින්වීමක්.................... විශ්වයක් පුරා විසිර සිටින වීරයන් ගොන්නක් තමන්ගේ හැකියාවෙන් ලොවක් බේරා ගැනීමට තමයි සුදානම නමුත් ඔවුන් සතු හැකියාවන් වගේම ඔවුන්ගේ දැනුම වෙනත් මේ මොහොත වන විට, කෙනෙක්...
ඔබේ පරිගණකයත් motion sensitive කරගන්න.. [Flutter] ඔබේ web cam එක හරහා අංග චලනයන් හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය හැකි අපූරු කුඩා මෘදුකාංගයක් තමයි Flutter App කියන්නෙ. මූලිකවම Media Player වැනි ක්‍රියාකාරීත්වයෙන් යුතු මෘදුකාංග සමඟ ක්‍රියා කරන්න තමයි මේක සකස් කරල තියෙන්නෙ. නමුත් ඔබට Power Point හෝ Google Chrome මඟින් අන්තර්ජාලයේ ඇති Video එකක් නරඹන අවස්ථාවකදි උනත් මේක ප්‍රයෝනවත් කරගන්න පුළුවන්. මේක ප්‍රධාන අංග චලන 3 ක් සඳහා ප්‍රථිචාර...
One click root ෆොන් එකෙන්ම ෆෝන් එක රූට් කරමුද? හායි කෙහොමද යාලුවනේ අද දවසට දාන දෙවෙනි පෝස්ට් එක රූටින්ග් ගැන ඔයාලා දන්නවා ඇති නේද ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් use කරන ඕනිම කෙනෙක්ට ඊළඟට අහන්න වෙන වචනයක් තමයි රූට් කියන්නේ ඕනැම දුරකථනයක් ,පරිගණයක් ,රූපවාහිනි යන්ත්‍රයක් , හාවිතා කරන්නාට කටයුතු කරන්න සිදුවන්නේ යම් කිසි රාමුවක් තුලයි . ඇයි ඒ...? එසේ කරන්නේ භාවිතා කරන්නා විසින් නොදැනුවත්කම හේතුවෙන් දුරකථනය හෝ පරිගණකය භාවිිතයේදි සිදුවිය...
සුබ දවසක් යාලුවනේ කොහොමද කස්ටියට ඊයේ රැ මදුරු වදේ නිසා කට්ටියට හරියට නින්දක් වත් නැතුව ඇති නේද? ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් තියනවනම් මම දෙන්නම් මදුරු වදේට විසඳුමක් අළු නෑ ගඳ නෑ දුම නෑ Impulse app එකෙන් පුලුවන් අපෙ කනට නැසේන තරම් සියුම් ධ්ව්නි තරංගයක් ස්පීකර් මගින් නිකුත් කරන්න. තේරුනේ නැත්ද ? හරි මෙහෙමයි... මිනිස් කනට සවන් දිය හැක්කේ 20Hz - 22000Hz ඨ්ව්නි තරංග සංඛ්‍යාත වලට විතරයි. ඒ නිසා තමයි...
රොබින් හුඩ්ට සෙවණ දුන් ඕක් ගස සහ නිව්ටන්ගේ ඇපල් ගස මෙන්න.. ලොව හොඳ ම ගස තේරීම සඳහා “Tree of the Year” නමින් තරගයක් සංවිධානය කර තිබේ. එම තරගය සංවිධානය කරනුයේ, Woodland Trust නමැති ආයතනයක් මගිනි. මෙහි විශේෂත්වය වන්නේ, රොබින් හුඩ් පුරා වෘත්තයේ රොබින් හුඩ්ට සහ ඔහුගේ සගයින්ට සෙවන දුන් බව පැවසෙන ඕක් ගස ද මෙම හොඳ ම ගස තේරීමේ තරගයට නම් කර තිබීම ය. ඊට අමතරව, ගුරුත්වාකර්ෂණ නියමය...
ඔයාලගේ android දුරකතනයට සිංහල සිංහල භාෂාව install කරන හැටි කියලා දෙන්නයි අද යන්නේ. වාසි.....? ෆෝන් එකට සිංහල දාපුවම දැන් කොටු කොටු පේන අකුරු ලස්සනට පේන්න ගන්නවා ෆිල්ම් එකක් උනත් සිංහල උපසිරැසි එක්ක බලන්න පුළුවන්නේ. මෙහෙමයි වැඩේ කරන්නේ 1.ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එක රූට් කරගෙන ඉන්න ඕනේ.තාමත් root කරලා නැත්නම් දැන්ම ගිහින් මගේ කලින් ලිපිය බලලා වැඩේ කරගෙන එන්න http://remixblo.blogspot.com/2014/05/android-4n-root.html 2.දැන් ගූගල් ප්ලේ එකට ගිහින් ROOT EXPLORER කියන app එක...
අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් 4n එක ROOT කරගන්න හැටි. ROOT කරපුවාම තියෙන වාසියඑකක් නෙවෙයි .ගොඩක් තියෙනවා.අපිට ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ටික 1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software version fff038ගහන්න පුළුවන්2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා (windows ෆෝන් වගේ උපතින්ම සිංහල නැනේ) ඊට අමතරව3.device එක ඔය කස්ටියට ඕන විදිහට customize කරගන්න පුළුවන්4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලයත් වර්ධනය කරගන්න පුළුවන්5.අනවශ්‍ය apps...
දවස් 3ක් සත පහක්වත් වියදම් නොකර අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්න මම ඔයාලට කියලා දෙනවා... මේකට account balance එක 0 ක් තියෙන හච් සිම් එකක් ඕනි.. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. යට තියෙන Download v5.0.0.3 කියන එක ක්ලික් ක්ලික් කරන්න දැන් පොඩි Software එකක් එයි 6 MB විතරයි. Download v5.0.0.3 දැන් ඒ Software එක Install කරලා 3 days trail කියන එක ක්ලික් කරලා ඔයාගේ Email ඇඩ්රස් එක දෙන්න දැන් ඊ...
AddMeFast කියන්නෙ ගොඩ දෙනෙක් දන්න සයිට් ඵකක්.ඵකේ වෙන දේ ගැන ඔයාලා දන්නවනේ ඔන්න ඉතින් අපි ඵවගේම සයිට් ඵකක් ලංකාවෙ අයට හදුන්වල දුන්න. ඇත්තටම මේ fastlikehits ඵක AddMeFast ඵකට වඩා වෙනස් ඇයි? 1) ඔයාල ඵකතු කරන කොයින් $ බවට හරවල පේ අව්ට් කරන්න පුඵවන් 2)ඵ් කොයින් වලින් ඔයාලගේ ෆෑන් පෙඡ් වලට ලයික්.ඔයාගෙ බ්ලොග් ඵකට ට්‍රැෆීක් ගන්න පුඵවන්. 3) ඔයලා හොයන හැම රිෆරල් කෙනෙක්ටම කොයින් 50 ලැබෙනවා 4) ඵක $1...
Free Template ඒකක් ගත්තහම හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි.... Locked Widget අයින් කරගන්නේ කොහොමද කියන ඒක......... වැඩි කතා ඔනි නෑ මෙන්න මෙ විදියට වැඩේ කරන්නකෝ මතක අැතිව ක්මෙන්ට ඒකක් දාලා යන්න Remove Locked Widgets in Blogger Go To Blogger >> Template >>Edit Html Ctrl+F ඔබන්න දැන් Search box ඒකක් ඒයි ඒකේ Locked='true' ලෙස type කර Enter key ඒක ඔබන්න දැන් locked='true' කියන ඒක හයිලයිට් වෙලා අැති දැන් locked='true' කියලා...
ඔබට නිතර වද දෙන ප්‍රශ්නයක් ලෙස කුරුලෑ මතුවීම අද සමාජයේ පිඩාකාරී උවදුරක් විදියට පෙනී යන කරුණක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ මේ තත්ත්ව උග්‍ර ලෙස පවතන නිසා ඔවුන් බලවත් සිත් තැවුල්වලට ලක් වෙනවා. සිරුරේ රූපලාවන්‍ය රැකගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ මුහුණ රැකගැනීම තුළින් ම පමණක් නොවූවත් වැඩි වෙහෙසක් මුහුණට ගැනීමට මේ නිසා සිදු කරන්නට වෙනවා. පිරිමි අයගේ පවා මේ තත්ත්වය අද බහුලව පවතිනවා. කොතරම් ප්‍රතිකර්ම කළත් සුව වන්නේ නැහැ කියායි කවුරුත්...
මර්ලින් Season 4 sinhala subtitle සෙට් එක මෙන්න බා ගන්නපහල තියෙන ලින්ක් එකට ගිහින් දකුනු පැත්තේ උඩ තියෙන Skip Ad බටන් එක Click කරන්නSeason 4 Episode 1 - http://adbla.us/p3DO Season 4 Episode 2 - http://adbla.us/laDi Season 4 Episode 3 - http://adbla.us/uj8U Season 4 Episode 4 - http://adbla.us/Np1S ඉතුරු ටිකත් ලැබුන ගමන් දෙන්නම් ...