හැමොම දන්නවනේ ලංකාවේ එක්ස් ඈම් එකක් තිබුනොත් රිසල්ට් බලන්න තියෙන ආමාරුව... දැන් වෙනදා වගේ කට්ට කන්න ඹ්නි නෑ
මම X am රිසල්ට් බලන ක්‍රම 5ක් කියලා දෙන්නම්
1. මෙන්න මේ ලින්ක් එකේ විභාග අංකය කියන තැනට ඔයාගේ විභාග අංකය ටයිප් කරලා යන්න...
http://www.doenets.lk/exam/exam_GV.jsp?indexno=විභාග අංකය&action=result&exyear=2013
මේ photo 2ක බැලුවහම තේරෙයි
Ex. අපි හිතමු විභාග අංකය 9999 කියලා
දැන් Enter Key එක ඔබන්න
2. දෙවෙනි ක්‍රමය තමයි 1911 ට Call කරන එක
කොල් කරලා අවශ්‍ය උපදෙස් පිලිපදින්න.
3.වෙනි එක තමයි..
Dialog දුරකථනයකින් 7777 ට Exam IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක
4. වෙනි එක තමයි
Hutch දුරකථනයකින් 8888 ට Exam IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක
මෙම සේවා දෙකටම රුපියල් 2ක් සහ බදු අයකරනවා...
5. වෙනි විදිහනම් ඉතින් හැමොම දන්නවනේ....
මේ සයිට් එකට ගිහින් රිසල්ට් බලන්න
http://www.doenets.lk/exam
මොබයිල් එකෙන් යනවනම් මේ සයිට් එකට යන්න
For More Information
Department of ExaminationsP.O. Box 1503,
Colombo, Sri Lanka.
Telephone:
+94-11-2786200, 2784203/4
Fax : +94 - 112785220
Email : exams@doenets.lk
එහෙනම් මම ගියා මතක ඇතුව ක්මෙන්ට් එකක් දාලාම යන්නකෝ
Firefox එකේන් මාසයකට රුපියල් 15000ක් විතර හොයාගන්න ඕනිනම් මේ Photo එක උඩ ක්ලික් කරන්න..
මම ගියා හැමොටම බුදුසරණයි
2 comments:
ලිපියට බොහොම ස්තුතියි!
http://j.gs/10546075/how-to-make-quick-money-in-clickbank
step by step
Post a Comment