හා හා හා...........
පො බක්ස් කියන්නේ මම තාමත් ආසවෙන් කරන ජොබ් එකක්
ලොල්...........
මේ පික්චර් එක බලන්න
දැක්කා නේද මට ඇඩ් 30ක් බලන්න ගිහින් තියෙන්නේ 1.25MB විතරයි'
මගේ පෝ බක්ස් වින්ඩෝ වල ලොකු වෙනසක් තියෙනවා නේද.... බයවෙන්න එපා
මම පාවිච්චි කරන්නේත් ඔයාලා පාවිච්චි කරන පෝ බක්ස්ම තමයි
මම දේවල් දෙකක් කලා
මෙන්න සුපිරි Probux රහස්
පො බක්ස් කියන්නේ මම තාමත් ආසවෙන් කරන ජොබ් එකක්
මගේ යාලුවො ගොඩ දෙනෙක් පෝ බක්ස් කලා එත් දැන් කරන්නේ නෑ මොකද ගොඩක් ඩේටා කැපෙනවලු
ලොල්...........
මේ පික්චර් එක බලන්න
දැක්කා නේද මට ඇඩ් 30ක් බලන්න ගිහින් තියෙන්නේ 1.25MB විතරයි'
දවසටම ඇඩ් 4ක් බැලුවහම හොදටම ඇති.....
මගේ පෝ බක්ස් වින්ඩෝ වල ලොකු වෙනසක් තියෙනවා නේද.... බයවෙන්න එපා
මම පාවිච්චි කරන්නේත් ඔයාලා පාවිච්චි කරන පෝ බක්ස්ම තමයි
හැබැයි මම චූටි වෙනස් කම් වගයක් කලා ඒ නිසා දැන් ඩේටා කැපෙනවා ගොඩක් අඩුයි...
මම දේවල් දෙකක් කලා
- Image Lord වෙන එක නැවැත්තුවා
- Video Lord වන එක නැවැත්තුවා
- ආ තවත් දෙයක් හැමදාම පෙ.ව 8.30 ඇඩ් බලන්න එන්න ඒ වෙලාවට ඔක්කොම ඇඩ් ඇක්ටිව් ආයේ පෝ බක්ස් එකට ඊලග දවසේ 8.30 වෙන කොට ආවාම හරි....
(මම නම් 8.28 වෙන කොට මැෂින් එක ගාවට එනවා...)
- අනිවාර්්යෙන්ම මේ කහ පාට ඇඩ් 4ර බලන්න.....
Ptc (Paid To Click )
සයිට් වලට ෂුවර්ම Browser එක තමයි Fire Fox...
ඒ නිසා හැමොම Firefox පාවිච්චි කරන්න
අනිත් වැඩවලට
Google Chrome ' Opera mini ' Safari වගේ Browser එකක් පාවිච්චි කරන්න
1. අපි මුලින්ම ඉමේජ් ලොඩ් වෙන එක නවත්තමු...
රූප පැහැදිලි මදි නම් රූප උඩ ක්ලික් කරන්න
මුලින්ම Firefox ඔන් කරගන්න...
දැන් පහත රෑපයේ පරිදි Firefox---->Options---->options Click කරන්න
දැන් පහත පරිදි වින්ඩො එකක් ඕපන් වෙයි..
දැන් එහි Content tab ඔත ක්ලික් කර Lord Image automatically කියන එකේ ටික් මාර්ක් එක අයින් කරන්න
රූප පැහැදිලි මදි නම් රූප උඩ ක්ලික් කරන්න
මුලින්ම Firefox ඔන් කරගන්න...
දැන් පහත රෑපයේ පරිදි Firefox---->Options---->options Click කරන්න
දැන් පහත පරිදි වින්ඩො එකක් ඕපන් වෙයි..
දැන් එහි Content tab ඔත ක්ලික් කර Lord Image automatically කියන එකේ ටික් මාර්ක් එක අයින් කරන්න
දැන් OK Button එක ක්ලික් කරන්න...
හරිම ලේසි වැඩක්
කරන්න තියෙන්නේ එකම දෙයයි Adobe flash player එක install කරන්න එපා uninstall කරන්න
දැන් විඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ නේද??
හා හා මෙච්චර උදව් කරලත් ක්මෙන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද ක්මෙන්ට් කරලා ෂෙයාර් පාරක් දාලාම යන්න..... එහෙනම් මම ගියා හැමොටම තෙරුවන් සරණයි....
දැන් ඉමේජ් ලොඩ් වෙන්නේ නෑ ඩේටාත් ඉතුරුයි කාලයත් ඉතුරුයි
2.Video Lord වෙන එකත් නවත්තමුහරිම ලේසි වැඩක්
කරන්න තියෙන්නේ එකම දෙයයි Adobe flash player එක install කරන්න එපා uninstall කරන්න
දැන් විඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ නේද??
හා හා මෙච්චර උදව් කරලත් ක්මෙන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද ක්මෙන්ට් කරලා ෂෙයාර් පාරක් දාලාම යන්න..... එහෙනම් මම ගියා හැමොටම තෙරුවන් සරණයි....
16 comments:
Thanx machan. but mage eke oya option 1 nane. what to do?
@Prageeth anjula mcn lord image automaticly option ekada naththe?
ela
@manoj එල එල දිගටම අපිත් එක්ක ඉන්න
නියමයි
machan me site eke apita ena mny ganna lesima kramaya mokakda sampath web card eken puluwanda
ෆටට.........................
oka off karanna ba bn aluth Firefox ake
itath wada probux aken dawasata $3 hoyanna dannawada
@ sanuka mcn ekata fire fox 12 withara install krapn ethkota hari ne
reff la innawanum hamba karanna puluwan
ah mcn eth aluth eke oya option eka na,ekata app ekak thiyenawa
ලෝකයේ විවිධ වැදගත් සහ රසවත් තොරතුරු සරළ සිංහලෙන්.. Read More - www.starnews.tk
nic
වඩිපුර සල්ලි හොයන්න කමතිද?
(100% විශ්වාසය )
මුල් සති 2
මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?rh=79617361733136
Find out how 1,000's of people like YOU are working for a LIVING online and are fulfilling their wildest dreams right NOW.
GET FREE ACCESS INSTANLY
The best things about Clixsense's GPT Click Feature:
1. Up to $0.02 per click.
2. 5 seconds lowest timer.
3. Repeat every 24 hours.
Post a Comment