සුබ දවසක් යාලුවනේ......
මේ මගේ 51 වෙනි පෝස්ටුව
ඔයාලගේ පරිගනකයත් නිතර නිතර දූවිල්ල නිසා අසනීප වෙනවද?....
එහෙනම් දැන්ම බෙහෙත් ගන්න විදිහ දැනගන්න අපි කලින් ලියපු මේ පෝස්ට් එක බලන්න
හරි අපි කලින් කියලා දුන්නේ පරිගනකය පිරිසිදු කරගන්න විදිහනේ....
මේ රූපය පොඩ්ඩක් බලන්න

අද මම කියලා දෙන්නේ පිරිසිදුව තියාගන්න විදිහ...
ගොඩක් පරිගනක දුවිල්ල නිසා වැඩකරන්නේ නැතුව යනවා... දූවිල්ල ගොඩක් ඇතුලට එන්නේ Cooling fan එක හරියට සවි නොකරන නිසයි..
මම අද කියලා දෙන්නම් ඒ වැඩේ හරියට කරන්නේ කොහොමද කියලා..
මේ විදියට වැඩේ කලොත් අපිට වාසි 2ක් එනවා

- පරිගනකයේ උෂ්නත්වය පාලනය කරගන්න පුලුවන්
- පරිගනකය තුලට දූවිල්ල යාම 75% අඩු වෙනවා
මේ රූපය පොඩ්ඩක් බලන්න
මෙන්න මේ අකාරයට තමයි පරිගනකයක් තුල cooling system එක වැඩ කරන්නේ...
කේසීන් එක තුලට පිරිසිදු වාතය ඇද ගන්නේ ඉදිරිපස කවුලුවේන්....
හිතන්න ඉදිරිපසෙන් පිරිසිදු වාතය වෙනුවට දුවිල්ල ආවොත් මොකද වෙන්නේ කියලා මුලු පර්ගනකයම දූවිල්ලෙන් වැසිලා යයි.
අපි එකට පිලියමක් යොදමු.

බලන්න මේ රූපය දිහාත්,
දැක්කා නේද කහපාටින් පෙන්නලා දීලා තියෙනවා ෆෑන් එකේ පෙත්ත කැරකෙන දිශෘව සහ වාතය ගමන් කරන දිශාව..
ඒ විදිහට පරිගනකයට දැනට සවිකර ඇති fan සියල්ලම එලියට වාතය ගමන් කරන විදිහට සවි කරන්න...
ඉදිරිපස කවුලුව හිස්ව තබන්න..
ඉදිරි පස කවුලුවට fan එකක් සවි කරිමෙන් ඇතුලට එන දූවිල්ල ප්‍රමානය වැඩ් විය හැකියි.
එම නිසා අපි ඒකට වෙනම පිලියමක් යොදමු.

අපිට මේ දේවල් අවශ්‍ය වෙනවා.
12v Cooling fan එකක් සහ එය තුලට දැමිමට අඟල් 4ක් පමන පළල ඉටිකවරයක්
දැන් පහල රූපයේ දැක්වෙන පරිදි එය සවි කරගන්න
මතක ඇතිව වාතය මේ රතු පාට ඉරි වලින්
දැක්වෙන දිශාවට ගමන් කරන ආකාරයට සවි කරගන්න
ස්තුතයි යාලුවනේ නැවත හමුවෙමු
ප්‍රශ්න තියෙනවනම් ක්මෙන්ට් එකක් දාන්න මේ ක්‍රමය 100% සාර්ථකයි...
දැන් පහල රූපයේ දැක්වෙන පරිදි එය සවි කරගන්න
දැක්වෙන දිශාවට ගමන් කරන ආකාරයට සවි කරගන්න
දැන් cooling fan එක මෙන්න
මේ ආකාරයට කෙසින් එකට සවි කරගන්න
දැන් ඒ cooling fan එකට power දෙන්න...
fan එකට සවි කර ඇති ඉටිකවරයේ අනිත් පැත්ත වතුර භාජනයක් තුලට දමන්න...
දැන් වැඩේ හරි ජල වාශ්ප නිසා පරිගනකයට දූවිල්ල යාමෙන් වලකිනවා...
මැෂින් එක කම්පිලීට් කලාම මෙන්න මේ විදිහට එයි

සැ.යු
ඔබට හැකිනම් සිලිකා ජෙල් පැකට් 2ක් විතඑ පරගනකය තුලට දමන්න එවිට ජලවාශ්ප වලින් සිදුවන හානියත් අවම කරගත හැකියි.
පහතින් ඇත්තේ සලිකා ජෙල් පැකට්ටුවක රූපයකි.
පහතින් ඇත්තේ සලිකා ජෙල් පැකට්ටුවක රූපයකි.
ප්‍රශ්න තියෙනවනම් ක්මෙන්ට් එකක් දාන්න මේ ක්‍රමය 100% සාර්ථකයි...
0 comments:
Post a Comment