Remixblog එකෙන් අපි මොනවද? ඔයාලට කියලා දෙන්නේ
News & Updates
චයිනීස් ෆෝන් වලට Games/application දාන හැටි...... අද කියලා දෙනවා හරිම Simple හරි දැන්මම ඔයාගේ phone එක ගන්න..... දැන්ම *#220807# ගහන්න... මොකක් හරි ප්‍රතිචාරයක් ලැබුනද? එහෙනම් වැඩේ ගොඩ... දැන් මේන්න මේ දේවල් ටික කොරන්නකෝ........ :D පහල තියෙන ලින්ක් එකට යන්න ඊළගට එන පේජ් එකේ දකුනු පැත්තේ තියෙන Skip ad කියන බටන් එක ක්ලික් කරන්න හරි දැන් Download කරගන්න දැන් Download කරගත්ත ෆයිල් එක unzip කරගන්න.. මෙතනින් Download කරගන්න දැන්...
වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට නායකත්වය විශාල පිටුවහලක් වුනා. ඒ සම්බන්ධයෙන් අර්ජුනට ලැබිය යුතු ඉහළම ගෞරවය අදටත් හිමිවිය යුතුයි. අද වනතුරුම කිසිදු වෙළෙද දැන්වීමකට පෙනී නැති අර්ජුන ක්‍රීඩාව සිය බඩ කට පුරවාර ගන්නට මුදලට විකිණූනැති බව පැහැදිලිය. ඒ අතින් අද දක්වාම අර්ජුන යනු ක්‍රීඩාවට අදාලව ශ්‍රේෂ්ඨ නායකයෙක්. 1963 දෙසැම්බර්...
සුබ දවසක් යාලුවනේ......මේ මගේ 51 වෙනි පෝස්ටුවඔයාලගේ පරිගනකයත් නිතර නිතර දූවිල්ල නිසා අසනීප වෙනවද?....එහෙනම් දැන්ම බෙහෙත් ගන්න විදිහ දැනගන්න අපි කලින් ලියපු මේ පෝස්ට් එක බලන්න මෙතනින් ඒක බලන්න http://remixblo.blogspot.com/2013/12/how-to-repair-my-computer-d.html හරි අපි කලින් කියලා දුන්නේ පරිගනකය පිරිසිදු කරගන්න විදිහනේ.... අද මම කියලා දෙන්නේ පිරිසිදුව තියාගන්න විදිහ...ගොඩක් පරිගනක දුවිල්ල නිසා වැඩකරන්නේ නැතුව යනවා... දූවිල්ල ගොඩක් ඇතුලට එන්නේ Cooling fan එක හරියට සවි නොකරන නිසයි..මම අද කියලා දෙන්නම් ඒ වැඩේ...
සුබ දවසක් යාලුවනේ Have a good day guys අද Remixblo.blogspot.com එකට ගොඩක් විශේෂ දවසක් ..... Today is very special day to us මොකද මේ ඔබ කියවන්නේ අපේ ලිපි පෙලෙහි 50ස්වන ලිපියයි because this is our 50th post.... ඉතින් මම හිතුවා ඔබට වැදගත් යමක් දෙන්නSo I thought to Write a very important post මේ තියෙන්නේ මගේ PC එක ඒක එකපාරටම restart වෙන්න ගත්තාඉතින් මම හිතුවා පොඩි රෙපෙයාර් පාරක් දෙන්න...මම කියලා දෙන්නම් මේක රෙපායාර් කරන විදිය This...
Prince Of Persia 5 The Forgotten sandPrince of persia 5 ප්‍රින්ස් ඔෆ් පර්සියා 5 මෙක තමයි මම Remixblo.blogspot.com තුලින් ඔයාලට පලමුවෙන්ම දෙන්න යන ගේම් එක මේ game එක ඔයාලගේ pc එකේ වැඩකරන්නනම් මේ සුදුසුකම් තියෙන්න ඕනි System Requirement Prince of Persia: The Forgotten Sands System Requirements Prince of Persia: The Forgotten Sands Publisher: Ubisoft Entertainment Developer: Ubisoft Montreal Minimum System Requirements OS: Windows...
Hutch Sim පාවිච්චි කරන අයටයි මේ නිවුස් එක...... දැන්ම ඩයල් කරන්න *400# .. 500MB free data ඔයාලටත් ලැබෙයි ඉක්මන් කරන්නලයික් එකකුත් දාගෙනම යන්නආ ඔය 500MB සතියක් වලංගුයි ...
අවුරුදු 40ක් වයසැති පෝල් වෝකර් මහතා නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ පිලිබඳ සෑදුනු චිත්‍රපට මාලාවක් වන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හි චිත්‍රපට 6න් 5කම රඟ පා තිබේ. (ටෝකියෝ ඩ්‍රිෆ්ට් හැර) ඔහුගේ රංගන කෞශල්‍යය පිලිබඳ අටුවා ටීකා අවශ්‍ය නැත.ඊයේ සවස 3.30ට පමණ අසරණ සරණ පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරු ව තම මිතුරකුගේ මෝටර් රථයෙන් නැවත පැමිණෙමින් සිටි පෝල් මහතා හදිසි අනතුරකට මුහුණ පෑමෙන් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී...
Akon-beautiful with Sinhala subtitles ( සිංහල උපසිරස සමග ) මේක ඉතින් අහලා නැති කෙනෙක් නෑනේ මෙන්න තේරුමත් එක්කම බලාගන්න . කරන්න තියෙන්නේ මෙච්චරයි. මේන්න මේ ලින්ක් එකට ගිහින් සබ් එක බාගන්න දැන් Km-player එකේ akon- beautiful song එක play කරන්න දැන් Download කරගත්ත සබ් එක ඇදලා Km-player එකට දාන්න මෙතනින් සබ් එක Download කරගන්න http://goo.gl/Zp53G3 Download කරන්න අකමැති අයට පහල මම සිංහලෙනුයි English වලිනුයි lyrics එක දැම්මා කියවලාම...
මගේ වැඩක් Windows error remix ringing tone Download කරගෙන බලන්නකෝ වින්ඩෝස් log on වෙනකොට දැම්මත් පට්ට ගතියක් තියෙයි ඩවුන්ලොඩ්කරලම බලන්නකෝ 453 Kb විතරයිමෙන්න ලින්ක් එක HTTP://app.box.com/s/gqqij7n0hhy5vqxsxlvs ...
ඇඩ්ෆලයි ගැන දන්න අය පහල රතු පාටින් තියෙන ටික කියෙවුවහම ඇති ඇඩ් ෆලයි ගැන හැමේම දන්නවනේ දන්නේ නැත්නම් අහගන්න අපිට පුලුවන් ඇඩ්ෆලයි එකේන් සල්ලි හොයන්න.... ඇඩ් ක්ලික් කරන්න අරවා මෙව්වා නෙමෙයි facebook,Twitter, google plus, වල අපි ලින්ක් share කරන්න කලින් මේ සයිට් එකට ගිහින් දිග ලින්ක් ඇඩ්රස් කෙටි කරගන්න ඕනි ex: https://www.google.lk/ මේ තියෙන්නේ ගූගල් එකේ ලින්ක් ඇඩ්රස් එකනේ ඒක කෙටි කලහම ඇඩ් ෆලයි එකෙන් මෙන්න මෙහෙම වෙනවා.....
ඇම්ඩගේ රස කතා පාර්ට් 1 ...
ඇම්ඩගේ රස කතා පාර්ට් 2 ...