Paypal 2.
ඔන්න අද අවෙ Paypal සම්බන්ද ඉතුරැ කතාව කියන්න.......
කලින් කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙත්න මෙතන කිලික් කරන්න.....එක අනිවාරෙන් කියවලා එන්න මෙකද මෙක කියවන්න කලින් එක කියවන එක ඇගට හොදයි නැතන් කුනුගොඩක් වගෙ වෙයි.......එක කියවුවනම් Paypal ගැන යම් අවබෝදයක් ලබාගන්න පුලූවන්.
හරි එහෙනම් වැඩෙ පටන් ගමු..........
පහල තියෙන Banner එක උඩ කිලික් කරලා Sin Up වෙන්න......
ඔන්න සයිට් එකට ගියාට පස්සෙ උඩ දකුනු පැත්තෙ කෙලවරෙ Sin Up කියලා තියනවා
ඉලගට අපි ඉන්න රට තෝරන්න.ඔතනදි තමයි වැඩෙ හොදම හරිය.....අපි ලංකාවෙ කියලා දුන්නොත් වැඩෙ මෙතනින්ම ඉවරයි...එක හින්දා ඔතනදි අපි බොරැ රටක් දෙන්න තමයි යන්නේ..රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවානේ.කරන්න තියෙන්නෙ තියෙන්නෙ Paypal හොදටම Support කරන Paypal වලංගු රටක තමා අපි ඉන්නෙ කියලා කියන එක.
එ කිව්වෙ UK,Canada,US රටක් මෙතනදි මගෙ තේරිමනම්...UK ය.ඊට පස්සෙ කියන කොටුවෙ Get Started තියන එක click කරන්න......
ඊලගට ඔයාගෙ විස්තර අහනවා.....ඕයාගෙ නම.මිට කලින් Paypal වලටSin Up වෙච්ච නැති Email address එකක්.හැබැයි ඔයාලට ලොග් වෙන්න පුලුවන් ඕයගේ Email address එකක් දෙන්න.ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දෙන්න...ලෙසි ටිකනම් ඉවරයි...ඊට පස්සේ අහන්නේ Address එකයි telephone number එකයිනේ....ඔතනදි අපි දෙන Address එකයි telephone number එකයි අපි තෝරපු රටට අදාල වෙන්න ඔනි.අපි ලංකාව විදියට රට තොරලා නම් ඔයලාගෙ Address එකයි telephone number එකයි දෙන්න.......නමුත් ඔයලා වෙන රටක් විදියට හැදුවනම් එම රටට අදලව දෙන්න ඔනි...
වැඩෙනම් හරි.........හැබැයි බොරැ address එක පාරටම හරියන්නැ....කිහිප සැරයක්ම උත්සාහා කරන්න බැරිවෙන එකක් නැ...................
වැදගත්.......
0 comments:
Post a Comment