අන්තර්ජාල බැංකු ගිනුම්....
අන්තර්ජාල බැංකු ගිනුමක් කියන්නෙ අපි දන්න සාමන්යය බැංකු ගිනුමකි..මෙහිද මුදල් ඇතුල් කරන්නත්,මුදල් ලබා ගැනිමත් කරන්න පුලුවන්...සාමන්යය බැංකු ගිනුමකට ස්මානයි..
ඇයි අපි මෙවැනි ගිනුම් භාවිතා කරන්නෙ........අපි අන්තර්ජාලයෙ සොයන මුදල් ලබා ගැනිමට.අන්තර්ජාලයෙන් කුමක් හෝ මිලදි ගැනිමක් කරනවැනම් මෙවැනි ගිනුම් භාවිතා කළ හැක.
මෙවැනි අන්තර්ජාල ගිණුම් ගොඩක් තියනවා අපට වැදගත් වෙන්නෙ ගිණුම් වර්ග 01 ක් පමනි...
අපට භාවිතා වන අන්තර්ජාල බැංකු ගිණුම් වර්ග..............
1.Paypal
2.Skrill(MoneyBookers)
3.payza(AlartPay)
1.Paypal
Paypal තමයි ගොඩක් දෙවල් වලට වැදගත් වන අන්ත්ර්ජාල බැංකු ගිනුම් වර්ගය.Paypal ගැනනම් කියන්න දෙවල් ගොඩක් තියනවා...........මෙන්න මෙකයි කියන්න යන්නෙ ඔයාල දන්නවා ඇතිනේ Paypal කියන්න මොකද කියලා.මම දන්න විදිහට www.paypal.com කියන සයිට් ඒක හදලා තියෙන්නෙ www.ebay.com කියන හදපු කට්ටියම තමයි.එකට හේතුව තමා ඉ බේකෙන් ගන්න ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්රමයක් ඕන උන නිසා.පස්සේ ඔක අනිත් දෙවලටත් භාවිතාකරන්න පටන අරන් තියෙනවා.මෙලිපියට පෙර ලිපිය බැලූවෙ නැත්නම් මෙතන Click කරන්න.
හැබැයි එහෙම් කියලා අපි Paypal Account අකක් හදපු පලියට ඔය වැඩ ටික කරන්න බැ.ලංකාව විදියට හදන Paypal Account ඒකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්.ලංකාවේ විදියට හදපු Paypal Account එකකින් අපිට මුද්ල් ලබා ගන්න බැ.මෙහෙම මුදල් ගන්න වගෙම බැංකු ගිනුමට අවන්න පුලුවන් එක එක රටවල් ගොඩක් තියනවා.අන්න ඒ රටවල් මෙ Paypal Account සියිට් එකේ ඉංගීරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා.
1 comments:
t<
ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
Post a Comment